ජරාවක් බං,උංගේ සැලකිලි වැඩි පිට උන්ට මචෝ,ලොකල්ස්ලාට එච්චරම බැලිල්ලක් නැ.
අනිවා.ගිය උන් තමා ඒක දන්නේ...වැඩේ කියන්නේ ඒකෙ වැඩ කරන උන්ට ඕවා ඇහෙනකොට තද වෙනවා..වැරද්දක් පෙන්නලා දුන්නහම ඒක හදා ගන්නවට වඩා උන් හිතන්නේ උන් තමා හරි කියලා..ලංකාව තාම එකම තැන තියෙන්නේ ඔන්න ඔය හේතුව හින්දා..වැරැද්ද පිළිගන්න කැමති නැහැ ඒ උනාට ලොරි ටෝක්ස් නම් එමටයි..
