ඇයි බන් මේ ආයේ ආයේ කිච වෙන්න දගලන්නේ. වෙච්ච ඇත්ත දේ කිව්ව නන් ඉවරනේ. අනික මොරටුවේ උන්ම මාකටින් එකට දාපු වෙබ් සියිට් එක අපි මොකට බලන්නද බන්? ඒකෙ තියේද ඇ්තත කතාව.


දන්න විදියට ගිහින් යමක් කරලා දිනුවට කමක් නෑ බන්.. එහෙම කරලා නිකන් අනිත් උන්ට පඩ ශෝ දාලා උන් ලෝකෙම එක උනා කියල බොරැ කියන්න ඕනි නැහැනේ.
මේක නම් ඇත්තටම හොදයි. මොකද යන විදිහට තව අවුරුදු කීපයක් යද්දි මොනා කරලවත් ඕවා ලීක් වෙන එක නවත්තන්න බෑ. මෙහෙම ෆේක් ඒවා ආවම ඇත්ත බොරුව හොයා ගන්න බැරි නිසා, ඉස්සරහට මෙහෙම එකක් එලියට ආවට ලොකු ප්‍රශ්නයක් වෙන් නැති වෙයි, මේකෙන් ඇත්තටම නරකක් නෙමේ හොදක් වෙන්නේ.
oya competition eke category godak yatathe awards denawa. lokenma 1 gatta best student driver ta. thawa category deka thunakama awards dinna. elakiri eke sliit nsbm nuulen gihin bohoma amaruwen repeat wewi inna anathayinta ithin 1 wune na kiwwama un hadata giya wage sathutui
https://www.facebook.com/TeamSHARKRacing/
car eka haduwe kohomada dinne monada kiyala ona kenekta methanin balaganna puluwan. thread eka dapu eka wage mee harak hinda issara kale wage welawa nasthi karan type karanna wela na
dollars billion ganan walin prathipadana thiyana loke udama inna university ekka compete karala giya 1st attempt eke 1st place eka gatta kiwwanam oya puken ka gahana elakiri ponnayo ehema thread ekak patta palathe eida
me thiyanne yata batch eken hadana ilaga car eke qualifiers wala results
![]()
ah ow team 60k nemei 1000k withara compete karanawa.
ballo burathi![]()
Ow eka attha...unta mathaka na me 21st century and hama ekaatama internet thiyenawa kiyalanikan boru kiyala gu wenawa..

E gana nam katha karala wadak na ban ada mata ada pera E-fac ekek set wela kiyanawa buwa automation field eke indala maintenance walata awalu. man msc eka karanawa kiwwama experience lu watinne buwa interview karoth ehema ewunwalu ganne ita passe ahanwa siemens LOGO/ Pic microcontroller dannwada kiyala. LOGO kiyanne siemens lage thiyana podima PLC series ekak.
PIC micro controller lankawe famous wela thibbe danata awurudu 5-6ta kalin. mahalokuwata automation kara kiwwa eka owwa karala thiyenne campus inna kale. campus out welath thama awurudu 2i kathawa experience gana![]()
anemanda mage rep ehemath kapala thibba 
Elakiri eke inna wesige kollo toka danne nelaganna bari una hanthana sihina walata udu buralanna witharai. Formula student championship kiyanne kohe hari thiyana engine ekak transmission ona ekak dala aerodynamics design karala car ekak kohoma hari hadala race karanna. Nathuwa undergraduate level eke thiyana knowledge ekai salliyi ekka. loke awrudu 100k thisse parinatha wechcha industry ekak aluthen hoyaganna nemei. Ehema karalath un lokenma 3 da r da koheda gatta. Pahala batch eke ilaga team eka me awrudde race ekata qualifier waladi anna lokenma 2nd place ekata iwara kalla thibba. Ape batch eke car eka hadapu un iye pereda serama Germany eala car companies wala job ekata giya. Hero honda padina elakiri eke anatha ponnayo thama udu buraluwa mathak kara kara sanasenawa![]()
හැන්කො පුතී
ඉස්සර තිබිල අඩුවෙච්ච ( මේකේ උන් අඩුකරපු ) අලි පඩේ ආයෙත් ඇවිත් වගේ...
හරි අනිත් උන්ගෙන් වැඩක් නෑ උඹ ගැන විස්තර කියහන්කෝ
උඹ මාසෙට කීයක් හම්බ කරනවද ?? දැන් මොකද්ද කරන රස්සාව ?? උඹ දැන් පිටරටකද ඉන්නේ ??![]()

හැන්කො පුතී
ඉස්සර තිබිල අඩුවෙච්ච ( මේකේ උන් අඩුකරපු ) අලි පඩේ ආයෙත් ඇවිත් වගේ...
හරි අනිත් උන්ගෙන් වැඩක් නෑ උඹ ගැන විස්තර කියහන්කෝ
උඹ මාසෙට කීයක් හම්බ කරනවද ?? දැන් මොකද්ද කරන රස්සාව ?? උඹ දැන් පිටරටකද ඉන්නේ ??![]()

Gas yana wada sutto. Velupillei ravi karunanayaka hadanna asai lel
ehema ba bn, photo 2000k 3000k one ekata, eka eka expression godakin. anika high quality wennath one. fb wala dana selfie,bulfie walin karanna baaහැම අතටම Photo ගහලා Facebook දාන උන්ට සඳ දෙවිඳු පිහිටයි...!![]()
ඔව්, ඒත් මට නම් හිතෙන්නේ ඕක තව දියුණු වෙයි.ehema ba bn, photo 2000k 3000k one ekata, eka eka expression godakin. anika high quality wennath one. fb wala dana selfie,bulfie walin karanna baa

High Quality Photos ඕනේ එකටත් ක්‍රමයක් හොයාගනියි මනා කැපවීමකින්. 


ඔව්, ඒත් මට නම් හිතෙන්නේ ඕක තව දියුණු වෙයි.
ගොඩක් අය උනන්දු නිසාHigh Quality Photos ඕනේ එකටත් ක්‍රමයක් හොයාගනියි මනා කැපවීමකින්.
(Low Quality ඒවා High Quality කරනවා වගේ.)
Photos 1000, 2000 ක් හොයාගන්න බැරි නෑ දවස ගානේ හැම මඟුලටම Photos දාන උන්ගෙන්..
එහෙම බැරිවුනත් එක High Quality Photo එකක් අරන් ඒකේ හැඟීම් වෙනස් කරන්නත් ක්‍රම එයි.
Facial Expressions Changer v1 for DeepFake වගේ නම් වලින්...
![]()
![]()
මේක ලේසි නෑ, ඒත් ඔය වගේ App එකක් නම් ඉස්සරහට අනිවාර්යයෙන්ම දියුණු වෙනවා.
ඊට පස්සේ ඉතින් කෙල්ලෝ 4, 5 ක් දිවි නසා ගත්තම
කතා බහක් ඇතිවෙයි.
ඒත් එතකොට කරන්න දෙයක් නෑ.