sri lankan premier league කියන්නෙ අපේ දෙයක්

chanaka

Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    sri lankan premier league කියන්නෙ අපේ දෙයක්

    timthumbde.jpg

    httpwwwsrilankacricketl.png

    Sri lanka premier league කියන්නෙ අපේ දෙයක් මම අඩම්බර වෙනවා මෙහෙම දෙයක් පටන් ගත්තු එකට අරම්භයෙදි පොඩි පොඩි අඩුපඩුකම් තිබුනත් බාධක අස්සේ පටන් ගත්තු එකට මම සතුටු වෙනවා උබලා මොකද හිතන්නෙ ....?:yes::yes::yes::yes: :yes::yes::yes:
     
    • Like
    Reactions: vmsgamer

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Yes machan slpl eka mama hithuwa tharum naraka ne hodata thiyenawa :yes::yes:THAWA KAL YADDI HODDATA HEDILA EI:D:D
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    Kmathakuth thiyenawa..
    Akamaththakuth thiyenwa..

    1.Akamathhata Hethuwa....Meka Cricket board eken Salli Garaganna Karpu deyak wage penawa(cricket diyunuwa taka nemei ,thamange madiya tara kara ganna):angry::angry:

    2.Kamathata Hethuwa...meka ape deyak nisa...mona wunath Jathika kakkumak thiyena nisa:yes::yes:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ලලිත් මෝඩි ඉන්දියාවේ IPL පටන් ගත්තේ ඉන්දීය වියපරිකයෝන්ගේ කළු සල්ලි සුදු කරන්න අනුග්‍රහකයෝන්ගේ ටීම් ඔව්නේර් ලගේ නම් එකේනම් ප්‍රසිද්ද කල
    මේකේ ටීම් ඔව්නේර් ල කව්ද කියලවත් දන්නේ නැහැ( එක නිසා සල්ලි නොගෙවා මාරු වෙන්න උනත් පුළුවන්) මේක හරියට ලංකාවේ චන්දෙ වගේ තියේවි
     

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    ow ban mokak namuth meka hondai ... wisheshayenma under 21 players lata chance ekak hamba wena eka mehemawath natnam samahara un jeevitha kalema club criket gagaha indii;);)