නොදන්න නිසා ඇරියෙ, High Speed ගියොත් ගහන දඩය කීයක් විතර වෙයිද? 
මාව අද Van එකේ ගිහින් මාට්ටු උනා, Speed එක 62kmph. temporary කොලයක් ලිව්වා පැ.කි.මි 62 අධික වේගයෙන් පැදවිම කියලා
මීට කලින් දඩය: 1000/=
පහල තියෙන හරිද? අදට එවා අදාළද?
අනික් නීති ගැන කථා කරන්න ඔනෙ නම්, මේකෙම කථා කරමු හොඳයි