Sri Lankan Vlogger car crash [2023.05.16]

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,440
    22,098
    113
    Gotland
    මම විතරද මූව දන්නෙ නැත්තේ?
    චැනල් එකේ ලින්ක් එකක් දාපන් බලන්න
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    කාගේ හරි අසරණ කමක් පෙන්වනවා. උඩෝ කරන්න ආධාර කරන්න කියලා මුගේ account numbers දානවා. ඊට පස්සේ හම්බවෙන ආධාර වලින් සොච්චමක් දීලා අත පිහි දාගන්නවා.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,929
    12,267
    113
    Behind u :p
    කාගේ හරි අසරණ කමක් පෙන්වනවා. උඩෝ කරන්න ආධාර කරන්න කියලා මුගේ account numbers දානවා. ඊට පස්සේ හම්බවෙන ආධාර වලින් සොච්චමක් දීලා අත පිහි දාගන්නවා.

    ඒවට හරියන දායක සබාවත් ඉන්නවනෙ :rofl: :rofl:

    bannama ridena eun
     
    • Like
    Reactions: scorpion MW

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    මම විතරද මූව දන්නෙ නැත්තේ?
    චැනල් එකේ ලින්ක් එකක් දාපන් බලන්න