Sri Lankan VPN

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,406
    10,056
    113
    44
    Living in an Atom
    ලංකාවේ IP එකක් තියන VPN එකක් තියේද ගන්න. කියක් ගියත් කමක් නැහැ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,714
    113
    කීයක් ගියත් කමක් නැත්තම් රවුටර් එකක් හරි පරණ ෆෝන් එකක් හරි අරන් හදාගන්න. ඇනෝනිමස් සිම් ඕනෙ නම් දෙන්නම්
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,406
    10,056
    113
    44
    Living in an Atom
    කීයක් ගියත් කමක් නැත්තම් රවුටර් එකක් හරි පරණ ෆෝන් එකක් හරි අරන් හදාගන්න. ඇනෝනිමස් සිම් ඕනෙ නම් දෙන්නම්

    මට ඕනේ පිට රට ඉඳල පාවිච්චි කරන්න. ලංකාවේදී පාවිච්චි කරන්න නොවෙයි.
     
    • Like
    Reactions: dananjaya696

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,893
    23,584
    113
    2 Mbps වලින් වැඩ කරන්න බැහැ නේ බන්
    Dialog contact karala balapan, unge cloud/vps hosting thiyenawa danna widihata. pricing/plans hoyaganna nam na site eke.

    lankawe relativesla innawa nam raspberry pi ekak setup karaganna puluwan, slt fiber connection ekak aran. openvpn or wireguard
    ------ Post added on Jul 6, 2024 at 12:25 PM
     
    • Like
    Reactions: Mr.Wikirana

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,406
    10,056
    113
    44
    Living in an Atom
    Dialog contact karala balapan, unge cloud/vps hosting thiyenawa danna widihata. pricing/plans hoyaganna nam na site eke.

    lankawe relativesla innawa nam raspberry pi ekak setup karaganna puluwan, slt fiber connection ekak aran. openvpn or wireguard
    ------ Post added on Jul 6, 2024 at 12:25 PM

    එල එකත් හොඳ අදහසක්. මම බැලුවේ SLT එකේ dedicated IP එකක් අරගෙන වෙනම සර්වර් එකක් දාන්න කියල.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,893
    23,584
    113
    Lk natath racknerd labai ne bn masekata 20+ denna pissu wenn oone
    laaba unata aruta one wade wenne nathnam wadak nane. uge requirement eke widihata thama suggest kare.
    racknerd walata wada cheap, better service unath one tharam thiyenawa.

    mama use karana singapore vpn ekata mama monthly pay karanne 2.5gbp. blackfriday offer ekak. 10gbps port + 2tb bandwidth per month.
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ලංකාවේ IP එකක් තියන VPN එකක් තියේද ගන්න. කියක් ගියත් කමක් නැහැ.
    මෙහෙම කරන්න මචන් , SLT එකේ Hosting එකක් තියෙනවා උන්ගෙන් VPS එකක් අරන් මේ විදියට VPN එකක් හදා ගන්න. https://lktips.com/2019/05/19/how-to-install-openvpn-server-on-debian/ හැබැයි උන් VPN Host කරන්න දෙනවද කියල නම් මම දන්නේ නැහැ එක නිසා අහලා ගන්න.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,714
    113
    වැඩේ මොනවගේ දේකටද? සොලුශන් එකක් තියෙනව
     
    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    392
    243
    43
    කීයක් ගියත් කමක් නැත්තම් රවුටර් එකක් හරි පරණ ෆෝන් එකක් හරි අරන් හදාගන්න. ඇනෝනිමස් සිම් ඕනෙ නම් දෙන්නම්
    mata ona
     
    • Like
    Reactions: Gingy

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,406
    10,056
    113
    44
    Living in an Atom
    වැඩේ මොනවගේ දේකටද? සොලුශන් එකක් තියෙනව

    සරලවම කිවුවොත් මම එක්තරා සිස්ටම් එකක් අරගෙන තියනවා. මම රට විදිහට රෙජිස්ටර් කරලා තියෙන්නේ ලංකාව. වෙන රටවල් වලින් ලොග් වෙන්න දෙන්නේ නැහැ. වෙනස් කරන්නත් බැහැ ආරක්‍ෂිත හේතු නිසා. ඒවගේම එයාල allow කරන්නේ only residential IP address.