Sri lankan who went to USA 25 years before- රට ගිය ඇත්තෝ

scylla4444

Active member
  • Jul 8, 2011
    496
    255
    43
    :angry::angry:මේක කියවල මට බයයි යකෝ............. කතාවෙ මුල් කොටස මගේ වගේමයි...... දැනට අවුරුද්දක පොඩි කෙල්ලෙක් ඉන්නව...... :love::love:ඒකි අපි දෙන්නගෙ පණ......... ඒත් ලොකුවුනාම මුන් මොනවිදියට හැදෙයිද කියල දෙයියො තමයි දන්නෙ.......... සිරාවටම මට බයයි අපේ අවසානය ගැන....... මොනව වුනත් මම රට එන්න හා බඳින්න ඉස්සෙල්ල තීරනයකට ඇවිත් හිටිය...... මගේ යුතුකම් වගකීම් 55 දි ඉවරකරල ලංකාවෙ ආරණ්‍යක මහණ වෙන්න.......... :yes:හාමිනෙත් මේකට කැමතියි.......හැබැයි පුතෝ...... ලමයි ඔය වගේ හැදුනොත් මමනම් එක සතපහක් දෙන්නෑ...... මොනව වුනත් බලමු මොකද ඉස්සරහට වෙන්නෙ කියල......

    :frown:රොබොට් අයියා...
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    :angry::angry:මේක කියවල මට බයයි යකෝ............. කතාවෙ මුල් කොටස මගේ වගේමයි...... දැනට අවුරුද්දක පොඩි කෙල්ලෙක් ඉන්නව...... :love::love:ඒකි අපි දෙන්නගෙ පණ......... ඒත් ලොකුවුනාම මුන් මොනවිදියට හැදෙයිද කියල දෙයියො තමයි දන්නෙ.......... සිරාවටම මට බයයි අපේ අවසානය ගැන....... මොනව වුනත් මම රට එන්න හා බඳින්න ඉස්සෙල්ල තීරනයකට ඇවිත් හිටිය...... මගේ යුතුකම් වගකීම් 55 දි ඉවරකරල ලංකාවෙ ආරණ්‍යක මහණ වෙන්න.......... :yes:හාමිනෙත් මේකට කැමතියි.......හැබැයි පුතෝ...... ලමයි ඔය වගේ හැදුනොත් මමනම් එක සතපහක් දෙන්නෑ...... මොනව වුනත් බලමු මොකද ඉස්සරහට වෙන්නෙ කියල......

    :frown:රොබොට් අයියා...

    podi kalema lamayawa hadapan guna dharma ugannala, ohe daham pasal ehema tiyanawanam ekakatawath yawapan ;)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    well මෙකෙ හැටියට මෙයාලට මුලින්ම හරියට එ ළමයි හදාගන්න බැරි වෙලා තියෙනවා!!! එ අය ඇමරිකා නෙමෙයි ලංකාවෙ උනත්/සොමාලියාවෙ උනත් කොහෙ හිටියත් හරියට අම්මලා/තාතත්ලාට ගරු කරලා ලංකාවෙ විදියට නොහිටිනවා නම් ඔහොම තමා!! ඇමරිකාවට බැනලා වැඩක් නැ!! හැම දෙකම හොද සහ නරක තියෙනවා නෙ....
    අපි දැනගන්න ඔනෙ එ හොද පැත්තට වෙලා ඉන්න....

    මන් ඉන්නෙ කැනඩාවෙ ටොරොන්ටො වල,
    මෙහෙත් එහෙම තමා තමන් හොද විදියට හිටියොත් ගොඩක් සතුටු ජිවිතයක් ගත කරන්න පුලුවන්, එත් තමන් නරක පැත්තට ගියොත් අයෙ ඉතින් ඉවරයි....

    රටට බැනලා වැඩක් නැ, බනින්න ඔනෙ ඔය විදියට ළමයි හදපු එ දෙමපියන්ටයි ඔය ළමයින්ටයි තමා|


    හැබැයි ඇත්තටම ලස්සන කතාවක්!!! හිතට වදිනවා!!!! නියමයි මචන්!!

    උඹේ කතාව ඇත්ත...
    ඒත් 100% අම්මල තාතලට හදන්න බැහැ, ලමයෙක්ගේ ගති ගුණ වලට හැදෙන පරිසරයත් බලපාවා....

    අපි අද මේ තත්වයේ ඉන්නේ අපේ දෙමපියෝ, නෑදෑන්, ගුරුවරුන් සහ මිතුරන් නිසා.. අපි වෙන රටක දෙමපියන් සමහ හැදුනත් අනිත් තුන්ගොල්ලෝ අපේ ජීවිත වලින් ඈත් වෙනවා. අපේ පරිසරය වෙනස් වෙනවා...
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    This is a normal thing ,
    if you know where you going then it's Katharagama, unless it's atharagama.

    There are real ppl who goes to the USA and doing real 1st class jobs which are
    going in the rate of 150K$ per month[not per year].
    see ,


    However what you telling is true. If you lose your job in a country like that it's like
    you dead.It's all about the money in a western country.No public government
    hospitals or the Education anylonger there.


    This is the dark side of the United States.


    However these things are normal, if you have money , you can do a plastic surgery
    to change your skin color too.So no problem at all.

    So don't just hesitate about those things. Just go to the united States if you got the
    Visa. It's a really a good country to live.They got the technology and the $ power.
    Become a American means you'll be able to use that power. Power is that.

    use the power in the right way. stay silient and slow, you'll be live long happily with
    money there.
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    පිටරට විස්තර මෙව්ව අහගන ඉන්න ඔයාල දෙවරක් හිතලා බලලා යන්නල හිතලා ඔහෙලා.....
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    පිටරට විස්තර මෙව්ව අහගන ඉන්න ඔයාල දෙවරක් හිතලා බලලා යන්නල හිතලා ඔහෙලා.....


    This is crazy do not discourage other ppl about on going to USA and living there.

    If you know the basic rules of the capitalism then your welcome there.
    There is no communistic any longer there.It's money baby.
    Even you can have a plastic surgery and be white if they too much
    condem about the black skin people.
     
    Oct 12, 2011
    1,345
    118
    0
    මේකේ සම හර කොමෙන්ට් දාන උන් ගැන දුක හිතෙනවා .
    මම නම් මේක මෙතන දැම්මේ . වටිනා ලිපියක් නිසා . එහෙම නැතිව ඇමෙරිකා යන උන් ගේ හිත් කඩන්න නෙමේ . මේ ලියුමේ තියෙන ගොඩක් දේවල් මම මෙහෙ දැකල තියනවා. අනිවාර්යයෙන්ම තමුන්ට ලංකාවට වඩා මෙහෙ ජිවිතේ සල්ලි අතින් පහසුකම් අතින් හොදයි . එත් අවසානේ අපි මොන තරම් හොද ගුණ ධර්ම තිබ්බත් අපේ ළමයි අපි වගේ අපේ අම්ම තාත්ත පවුල් ගැන හිතන අය වෙන්නේ නැ...

    අපි ගොඩ දෙනෙක් අපි වයසට ගියාම ළමයින් ගෙන් උදව් බල පොරොත්තු වෙන්නේ නැ ... ඒ මොන උනත් මොන ප්‍රශ්න මට මෙහෙ තිබත් මම මගේ අම්මට තාත්තට තවම සලකනවා .

    අපේ ළමයි මෙහෙ අපේ අදහස් , හොද නරක පුරුදු පුහුණු වෙලා හැදුනට එයාල දවසේ වැඩි වෙලාවක් ඉන්නේ දෙමාපියන්ට වඩා යාලුවෝ හිතවත්තු එක්ක .... එත් මෙහෙ උන්ගේ තියෙන්නේ අපේ සිතුම් පැතුම් නෙමේ අන්න එතැනදී තමයි වෙනස වෙන්නේ ....



    :sorry::sorry::sorry::sorry::sorry:
     
    Last edited: