sri lankawe බ්‍රෝඩ්බන්ඩ් සේවාව සපයන අයතන wala aeththa kathawa

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    sri lankawe බ්‍රෝඩ්බන්ඩ් සේවාව සපයන අයතන wala aeththa kathawa

    පාරිබොගිකයින් රවටමින් සිටිනවා සියලු බ්‍රෝඩ්බන්ඩ් සේවාව සපයන අයතන පොරොන්දු වන වේගය නොදිම සිදුවන ඔවුන්ගෙ වැරදි සදහා ඔයලට 3g නැතිව ඇති යන වදනින් ලිස්සා යැම සියලුම අයතන වල පුරුද්දක් වි ඇත

    කො 4g දුන්නද එ ගැන් කතවක් වත් නැ
    මොයගොල්ලො මොකද හිත්න්නෙ
    ඔයලගෙ අදහසුත් දමන්න:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Last edited:

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    දෑන් අපේ රටේ මිනිසුන්ට බොරු කරනව කියන්නේ සිම්පල් දෙයක් . බොරු කරල ඔහොම මිනිසුන්ගේ සල්ලි කඩා ගන්න එව්න්ට කෙල වෙලාම පල කවද හරි .