SriLanka vs Australia CB Series sydney

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    අපිට තියෙනවා ඕවර්ස් 41 එකක්. ඒ කියන්නේ බෝල 246 ක්. අපි ඉවසිලිවන්තව ලකුණු 159 ගහගත්තනම් වැඩේ හරි. කලින්ම Wickets යන්නේ නැතුව කඩුල්ලේ වැඩි වෙලාවක් රැඳී සිටියා නම් තමයි හොඳ.