salary? night shift thiyene wada ? transport denna wada?
oya UL da work karanna ?![]()
ex ul.
නයිට් ශිෆ්ට් තියනව... ට්‍රාන්ස්පොර්ට් ගෙදරටම නන් නැහැ... හැබැයි රූට් වල යන බස් තියනව...
day shift 8.00 a.m. - 7.25 p.m.
නයිට් ශිෆ්ට් 07.00 p.m. - 08.30 a.m.
salary? night shift thiyene wada ? transport denna wada?
oya UL da work karanna ?![]()
40+ wenna epai ban yanna
machan man A/L arts walin C 3i.mekata apply karanna puluwanda ban.english knowledge eka hodatama onada?
එහෙම ඔනෙ නෑමචෝ, මේකට ඇතුලේ කවුරු හරි ඉන්න ඕන නේද? මොකද අද කාලේ තල්ලුවක් නැතුව යන්න බෑනේ කොච්චර සුදුසුකම් තිබ්බත්