coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හ්ම්, මේ කතාව මං දෑන් තමයි දෑක්කේ..
    මේ වගේ තිරණයක් ගන්න හේතුව, ඈයි කියලාත් හරියට තේරුම් කරලා නෑ..
    බොහෝ දෙනෙක් මේ වගේ යනවා කියපු අය , නෑවතත් එළකිරි අඩවියත් එක්ක එකතු වෙලා තියෙනවා.
    ඒ හින්දා ඔයා ඒ ගෑන පොඩ්ඩක් හිතට ගන්න...
    මට කියන්න බෑ, ඔයා යන්න එපා.. එළකිරි අඩවියත් එක්ක ඉන්න කියලා..
    ඔයා ඒ වගේ තිරණයක් අරං ඉවර හින්දා නේ..
    මේ වගේ ත්‍රේඩ් එකක් නිර්මාණය කරලා තියෙන්නේ.. ඉතින් තව දුරටත් යන්න එපා කියන එකේ තේරුමක් නෑ..
    ඕය යාලුවාට කවුරු හරි බෑන්නා නම්.. ඒ වගේම තේරුමක් නෑතිව
    තර්ජන කලා නම්..
    ඉතින්.. ඔයාට කරන්න තිබ්බේ ඒ ගෑන පෑමිණිලි කරන්නයි..
    මුලින් ඈඩ්මින් විතරයි මේවාට පියවර ගත්තේ.. නමුත් දෑන් ඈඩ්මින් එක්ක සහයෝගයෙන් වෑඩ කරන පිරිසකුත් ඉන්නවා..
    ඉතින්.. ඒ අයටත් නොකියාම මේ වගේ දෙයකින් පලා යද්දී
    අපිට අකමෑත්තෙන් වුනත් හිතන්න වෙන්නේ..
    යාලුවාගේ වෑරද්දක් තියෙන හින්දා තමයි ඒ අයත් ඔයා කියන විදියට
    බෑනලා ඈත්තේ කියලා..
    දෑන් ඉතින් තිරණයක් අරං තියෙන හින්දා.. මං කියන්න උත්සහ කරන්නේ නෑ..
    ඒ තිරණය වෙනස් කරන්න කියලා..

    මට අන්තිමේදි කියන්න තියෙන්නේ..
    ඔයා හදිසි. ඒ වගේම වෑරදි තිරණයක් තමයි අරන් තියෙන්නේ කියලයි..

     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මොකෝ මේ සැරෙන් සැරේ එක එක අය යන්නෙ ? මම නම් හැමදාම රෑට නිදා ගද්දි ගිහින් පහුවෙනිදා උදේට ආයි එනවා නැතුව මේකෙම දිගටම ඉන්න පුලුවනෑ
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මොකෝ මේ සැරෙන් සැරේ එක එක අය යන්නෙ ? මම නම් හැමදාම රෑට නිදා ගද්දි ගිහින් පහුවෙනිදා උදේට ආයි එනවා නැතුව මේකෙම දිගටම ඉන්න පුලුවනෑ

    හ්ම්, වෙන මොනවත් නිසා නෙවෙයි...
    දේශගුණයේ වෙනස් වීම් නිසා වෙන්න ඈති, මේ වගේ තිරණ අරං ඈත්තේ කියලා හිතන්න..
    :rofl::rolleyes::P
     

    Sahan678

    Active member
  • Mar 10, 2008
    5,764
    19
    38
    35
    ASK ME!!!
    my name is in the list :P duh !!
    EK is the best place so think twice abt it :)

    any way c u on facebook give ma regards to malinga :)!!
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    අක්කේ..අපි මේකෙ මොන දේ කියාගත්තත් මං හිතන්නේ ek එකේ අපි තාමත් එකම පවුලක් විදියට ඉන්නවා..තවත් පාරක් හිතන්න අක්කේ..ek එක දාලා යන්න එපා.මං කවදාවත් අක්කත් එක්ක කතාකරලවත් නෑ ඒත් ek එකේ ප්‍රධානම member කෙනෙක් ek එක දාලා යනවා කියන එක දකිද්දී දුක හිතුනා..අක්කේ තව පාරක් හිතන්න..
    බුදු සරණයි..
     

    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    අක්කේ..අපි මේකෙ මොන දේ කියාගත්තත් මං හිතන්නේ ek එකේ අපි තාමත් එකම පවුලක් විදියට ඉන්නවා..තවත් පාරක් හිතන්න අක්කේ..ek එක දාලා යන්න එපා.මං කවදාවත් අක්කත් එක්ක කතාකරලවත් නෑ ඒත් ek එකේ ප්‍රධානම member කෙනෙක් ek එක දාලා යනවා කියන එක දකිද්දී දුක හිතුනා..අක්කේ තව පාරක් හිතන්න..
    බුදු සරණයි..

    :D Onna man apahu oyala lagata awa.....................:D