හ්ම්, මේ කතාව මං දෑන් තමයි දෑක්කේ..
මේ වගේ තිරණයක් ගන්න හේතුව, ඈයි කියලාත් හරියට තේරුම් කරලා නෑ..
බොහෝ දෙනෙක් මේ වගේ යනවා කියපු අය , නෑවතත් එළකිරි අඩවියත් එක්ක එකතු වෙලා තියෙනවා.
ඒ හින්දා ඔයා ඒ ගෑන පොඩ්ඩක් හිතට ගන්න...
මට කියන්න බෑ, ඔයා යන්න එපා.. එළකිරි අඩවියත් එක්ක ඉන්න කියලා..
ඔයා ඒ වගේ තිරණයක් අරං ඉවර හින්දා නේ..
මේ වගේ ත්රේඩ් එකක් නිර්මාණය කරලා තියෙන්නේ.. ඉතින් තව දුරටත් යන්න එපා කියන එකේ තේරුමක් නෑ..
ඕය යාලුවාට කවුරු හරි බෑන්නා නම්.. ඒ වගේම තේරුමක් නෑතිව
තර්ජන කලා නම්..
ඉතින්.. ඔයාට කරන්න තිබ්බේ ඒ ගෑන පෑමිණිලි කරන්නයි..
මුලින් ඈඩ්මින් විතරයි මේවාට පියවර ගත්තේ.. නමුත් දෑන් ඈඩ්මින් එක්ක සහයෝගයෙන් වෑඩ කරන පිරිසකුත් ඉන්නවා..
ඉතින්.. ඒ අයටත් නොකියාම මේ වගේ දෙයකින් පලා යද්දී
අපිට අකමෑත්තෙන් වුනත් හිතන්න වෙන්නේ..
යාලුවාගේ වෑරද්දක් තියෙන හින්දා තමයි ඒ අයත් ඔයා කියන විදියට
බෑනලා ඈත්තේ කියලා..
දෑන් ඉතින් තිරණයක් අරං තියෙන හින්දා.. මං කියන්න උත්සහ කරන්නේ නෑ..
ඒ තිරණය වෙනස් කරන්න කියලා..
මට අන්තිමේදි කියන්න තියෙන්නේ..
ඔයා හදිසි. ඒ වගේම වෑරදි තිරණයක් තමයි අරන් තියෙන්නේ කියලයි..