SSD එකක් ගහපුවහම Performance ?

RaVa

Active member
  • Jan 29, 2016
    374
    169
    43
    SSD එකක් ගහපුවහම Performance ?

    මචංලා. මගෙ ලැප් එක i3 , 8gb ram, 2gb vga nvidia. මේකට ssd එකක් ගැහුවොත් photoshop,autocad , sketchup වල performance වැඩිවෙයිද? SSD එකක් ගහලා තේරුමක් තියෙයිද?