Caddy එකක් අරන් අනිත් හාඩ් එක රොම් එකට ගහන්න හැදුවේ.. ඒත් එහෙම කලාම ස්ලෝ වෙනවා නම් ඒක හාඩ් ඩිස්ක් එන්ක්ලෝසර් එකක් අරන් ගහනවා බන්...
Caddy එකක් අරන් අනිත් හාඩ් එක රොම් එකට ගහන්න හැදුවේ.. ඒත් එහෙම කලාම ස්ලෝ වෙනවා නම් ඒක හාඩ් ඩිස්ක් එන්ක්ලෝසර් එකක් අරන් ගහනවා බන්...
(මගේ අදහසක් කිව්වේ)එහෙම ස්ලෝව් වෙන්නේ නැහැ බන්..මේ අපි යස අගේට වැඩ කරන්නේ..මගේ නම් සොෆ්ට්වෙයාර්ස් ඔක්කොම දාල 10 seconds වගේ තමයි යන්නේ..HDD එකකුත් ගහල තියෙන්නේ..හැබැයි මේක Samsung එකක්..ඒ නිසා ස්පීඩ් එක වැඩියි..මට කියන්න ඕනේ වුනේ අරහෙම ස්ලෝව් වෙන්නේ නැහැ කියල..
මම උඹට කියන්න හිටියේ..Hard එක වෙනම externally use කරන එකේ risk එකකුත් තියෙනවා පොඩි..
උඹේ අතින් ලැප්ටොප් එක බිමට වැටෙන්න තියෙන සම්භාවිතාවය සෑහෙන අඩුයිනේ..හැබැයි හාඩ් එකක් වගේ පොඩි දෙයක් ලිස්සල වැටෙන්න තියෙන සම්භාවිතාවය සාපේක්ෂව ගොඩක් වැඩියි..Mechanical HDD එකක් වැටුනොත් ඉතින් කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ..අන්තිමට Data ත් නැහැ..ඒ නිසා හොඳම වැඩේ තමයි Caddy එකකට ගහන එක(මගේ අදහසක් කිව්වේ)
Improve වෙන්න ඕනි අනිවා..එල එල මචන්
850 EVO එක ටිකක් improve වෙලා වගේ
![]()




අවුරුදු දෙකක් වැඩ කරනවා SSD + Caddy Bay HDD Configuration එකේ..Caddy එකක් අරන් අනිත් හාඩ් එක රොම් එකට ගහන්න හැදුවේ.. ඒත් එහෙම කලාම ස්ලෝ වෙනවා නම් ඒක හාඩ් ඩිස්ක් එන්ක්ලෝසර් එකක් අරන් ගහනවා බන්...
එහෙම ස්ලෝව් වෙන්නේ නැහැ බන්..මේ අපි යස අගේට වැඩ කරන්නේ..මගේ නම් සොෆ්ට්වෙයාර්ස් ඔක්කොම දාල 10 seconds වගේ තමයි යන්නේ..HDD එකකුත් ගහල තියෙන්නේ..හැබැයි මේක Samsung එකක්..ඒ නිසා ස්පීඩ් එක වැඩියි..මට කියන්න ඕනේ වුනේ අරහෙම ස්ලෝව් වෙන්නේ නැහැ කියල..
මම උඹට කියන්න හිටියේ..Hard එක වෙනම externally use කරන එකේ risk එකකුත් තියෙනවා පොඩි..
උඹේ අතින් ලැප්ටොප් එක බිමට වැටෙන්න තියෙන සම්භාවිතාවය සෑහෙන අඩුයිනේ..හැබැයි හාඩ් එකක් වගේ පොඩි දෙයක් ලිස්සල වැටෙන්න තියෙන සම්භාවිතාවය සාපේක්ෂව ගොඩක් වැඩියි..Mechanical HDD එකක් වැටුනොත් ඉතින් කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ..අන්තිමට Data ත් නැහැ..ඒ නිසා හොඳම වැඩේ තමයි Caddy එකකට ගහන එක(මගේ අදහසක් කිව්වේ)


Sure නෑ එක නම්..ලැපෙන් ගලවපු එක Seagate එකක් බන්... මචන් හාඩ් එකක් යූස් කරන්නේ නැතුව තිබ්බොත් අප්සෙට් යනවද බන්??
Improve වෙන්න ඕනි අනිවා..
840 EVO එකේ TLC Planar NAND
850 EVO එකේ TLC V-NAND
Performance, Endurance දෙකම වැඩි 850 EVO එකේ..![]()



මචන්ලා අන්තිම පුරස්නය..
හාඩ් එක SATA Caddy bay එකකින් ලැප් එකට ගහන එකෙයි, USB 3.0 Enclosure එකකින් ලැප් එකට ගහන එකෙයි වාසි අවාසි කියපල්ලාකෝ...
මේකේ වාසි නැහැ බන් අවාසි විතරයි තියෙන්නේ 
Caddy ඒකට ගහන එකේ අවාසි නැහැ බන් වාසි විතරයි තියෙන්නේ..
USB Enclosure එකෙන් ගහන එකේ අවාසියක් මම ඉස්සෙල්ල කිව්වා..මට නම් මගේ data external hard එකක තියෙනවා කියන්නේ මහා වදයක්..මොකක්හරි access කරන්න ඕනේ වුනහම ඕක උස්සගෙන ඇවිල්ල USB ගහන්න එපැයි..මල කරදරයක්නේ බන් එක..ඊට වඩා ලේසියිනෙ කෙලින්ම This PC ගියහම HDD එක ලස්සනට පෙන්න තියෙනකොටමේකේ වාසි නැහැ බන් අවාසි විතරයි තියෙන්නේ
Caddy ඒකට දාල ගහන එකේ වාසි තමයි කලින් කියපු අවාසි වල විරුද්ද පැත්තCaddy ඒකට ගහන එකේ අවාසි නැහැ බන් වාසි විතරයි තියෙන්නේ..
එකම අවාසිය තමයි DVD Writer එක අයින් කරන්න වෙන එක..අයින් කරලා ඒක Enclosure එකකට ගහගන්නවා නම් ඒක අපතේ යන්නෙත් නැහැ..තමන්ට වැඩිපුරම අවශ්‍ය වෙන දේ බලපන් මචන්..නිතරම පාවිච්චි වෙන දේ ලඟින් තියාගෙන නිතරම පාවිච්චි නොවෙන දේ හදිසියකදී පාවිච්චි කරන්න වෙනම අරන් තියන එක (bag එකේ) හොඳයි මගේ අදහස නම්![]()



මම හොයලා බැලුවා SATA ගහන එක USB ගහන එකට වඩා ස්පීඩ්ලු...
හාඩ් එකේ තියන ඩේට වෙන ලැප් එකකට ගහන්න ඕන උන වෙලාවට නම් Enclosure එකකට ගහලා තියන එක වටිනව.
Caddy එකට වඩා Enclosure එක ලාබයි, රොම් එක අයින් කරන්න වෙන්නෙත් නෑ..
ඒ නිසා මම Enclosure එකකට යන්න තීරනය කලා...![]()

ඒ කොහෙද බන් Enclosure එක Caddy ඒකට වඩා ලාබෙට තියෙන්නේ? Caddy එකක් වෙන්නේ $3 ක් 4 ක් වගේනේ..![]()
ඔව් ඉතින් උඹ නිතරම ලැප් ලැප් අතරේ data transfer කරනවා නම් Enclosure එකේ තියෙන ලේසියි![]()
මෙහේ මචන් Caddy එකක් AED65 වෙනවා, Enclosure එක AED45 බන්...
Ebay එකේද ඔය ගානට තියෙන්නෙ?
ඔව් ඔව් eBay තමයි ඔය ගානට තියෙන්නේ 
මම පාවිච්චි කරන්නෙ SSD PCI එකක්. තප්පර 5න් බූට් වෙනවා !!
Matath lap ekata SSD ekak gahanna one bn. Team 240GB ewa 11k thiyana eka hodada bn? Use karana aya innawada?Samsung hodai thamai. Habai patta ganane.
Matath lap ekata SSD ekak gahanna one bn. Team 240GB ewa 11k thiyana eka hodada bn? Use karana aya innawada?Samsung hodai thamai. Habai patta ganane.
Samsung එක eBay ගෙන්නුවොත් වෙන්නේ Rs. 15,000 ක් විතර ඉතින්..හැබැයි වොරන්ටි නම් නැහැනේ ඉතින් eBay බඩු වලට (වොරන්ටි තිබුනත් ගන්න ගියහම මල කරදරේ නේ)..මෙහෙ Unity එකේදී නම් ගිය සතියේ බලද්දී තිබුනේ නැහැ Samsung SSD..කොහොමත් unity එකෙන් ගත්තොත් රු. 19,000 ක් වත් වෙයි (මම මාස දෙකකට කලින් ඇහුවම ඔය ගාන කිව්වේ)Mama gatta ADATA 256GB SSD ekak, den 1yr walata witara kalin... eka bansla windows install karanna yaddi appear wenne nhe
But usb widiyata gahuwama hodata weda..
Danna ekak kiyapallako karanna oni mokakda kiyala..

වෙන machine එකකට ගහල චෙක් කරලා බැලුවද installation එකේදී/bios වලදී SSD එක පෙන්නනවද කියල?
Bios nam mataka nhe bn.. bt machine kihipayata gahala baluwa..e problem ekama thama... danna sellam okkoma demma still ssd eka mge external hard eka wela
කීයක් උනාද? 240GB ද? 