pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Immagine_zps6fu2xlgl.png~original



    OS : Windows 8 Pro [6.2 Build 9200] (x64)

    samsung 850 evo

    Machan umba BIOS walin AHCI enable karala naha neda? RAID thamai dan aththe..AHCI enable karaganin, performance wadiwei :yes:

    SATA Interface eka mokakda? 2 or 3?
     

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    රෝසි ආච්චි;21067989 said:
    :rolleyes:

    Code:
    https://lh3.googleusercontent.com/u8rv2I_jOyIZWi1Iblb3qtMQlQ0EViF9QN4AvG6N89pRL3qld9biUHdh6UmWu3n-qXdW8ZJVw1fPzHtt1V4lhTP8G1g8P3aWhmfDYosUfHhYNRpgtjikioPsoZP0ex54ZHxzXDW9Q2IOJ0eOSmTnf2gmn4wRD-E0-k8VSk6hUJsH-YaywjLZ1QQ3G9kw-IBZnXpxoy3py1eCtZR6Z9aKY2pSk6K97PeafYIWWPPnJC6sha07IfhZjJZNY7aXA32plC83pr4lx2ihrpt09--Am1Yb-VDxNG1tqDie8pLK3zMrJEu_pugSeADAH0DJILGdpuuniz8MtAMMzGejn5G-7XQlwXCn7XIK2CT5juaejEj-WxT4DqYXyV-xMXzEC-vJih-EVSe6nVik7-L0hAAP1H8zIu6ZWlkRFk9Nq_BRHzngpcgk24G-AuvJxrKjPTRcczfM2mhmMssyJvaD1A4bjV87mHXiScrBWgoFmNRysqOotue0VxZcspfcs7Ka9QJmV5amKn2HRmfIOGAd1WltIJHUH5RGYlEUjetlQva3HfHN7BO7xzLpSYJpfcsMVsGDKchzfXRIVjpaNobW7rXCm2V5EM2yjBPLD9iVt-VFggB7-JEIIqI3=w412-h280-no

    uba boruwata neda meka damme? imgur wage up karala dapanko balanna :rolleyes:

    na ban mama direct elakiri ekata attach karanna haduwama eka eka magul kiyanawa ita passe google+ account ekata up karala link eka gatthe. :P
     
    Last edited:

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,961
    1,570
    113
    Windows 10 x64
    i7 8th Gen
    8GB RAM
    16GB Intel Optane + 1TB TOSHIBA MQ01ABD100 HDD
    2GB NVIDIA GeForce MX130 VRAM


    O06zVek.png
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,961
    1,570
    113
    Guys, මම නම් හිතන්නේ SSD ගන්නවට වඩා Intel Optane Memory එකක් ගන්න එක ලාබයි. මම හරිද වැරදිද කියලා දන්නේ නැහැ. මට තේරුන දේ තමයි කිව්වේ. මොකද Intel Optane Memery එකෙන් normal HDD එකක් සුපිරියටම accelarate කරලා SDD speed එකම ගන්න පුළුවන්. මම experience එකෙන් කියන්නේ. මගේ lapඑකේ තියෙන්නේ normal 1TB HDD එකක්. 16GB Intel Optane memory එකක් තමයි මම use කරන්නේ HDD acceleration වලට. Optane Memory එකෙන් ගොඩක්ම කරන්නේ caching කරන එක. මගේ lap එක ගන්නකොටම Optane Memory ekak අවා.

    Boot time, Software installation time, Program loading/Game loading මාරම speed. SDD එකක් ගන්න යන ගානෙන් Optane Memory එකකින් අපේ තියෙන HDD එකෙන් උපරිමේ ගන්න පුළුවන්.

    ප්‍රශ්න තියෙනවා නම් අහන්න. දන්න දේවල් කියල දෙන්නම්.