SSD Help !!!!

kasun137

Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    මචන්ල ලැප් එකට අඩුවට ssd එකක් දාගන්න කියල බැලුවෙ..
    (for normal day to day use)
    මෙන්න මේ models තමයි මට හම්බුනේ..

    use කරල තියෙන අය විස්තර කියනවද මේව ගැන?
    කොලඹ අවටින් ගන්න හොඳ තැනකුත් කියන්න


    screenshot_docs_google_com_2017_02_05_08_13_09.jpg




    screenshot_shop_barclays_lk_2017_02_05_08_10_29.jpg




    screenshot_shop_barclays_lk_2017_02_05_08_11_06.jpg




    screenshot_shop_barclays_lk_2017_02_05_08_11_35.jpg




    screenshot_www_eglobe_lk_2017_02_05_08_12_33.jpg


     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    Samsung SSD's are good. :)
    Don't trust most brands apart from Samsung & Crucial when it comes to SSDs. :dull:

    Don't worry, way more experienced tech experts @ elakiri.com will give you more ideas. :yes: :yes:
     
    • Like
    Reactions: kasun137

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,394
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    dvd drive size 2 thiyenawa danna tharamin.. 9.5mm & 12.5mm
    oya dekatama hariyana hdd caddy thiyenawa mchn
    එළ..මාත් අලුත් ලැපක් ගන්ඩ හදන්නෙ 1TB එකට මොකද කරන්නෙ කියල කල්පනා කරේ මේ විදියට 2කම තියාගන්ඩ පුලුවන්,Samsung SSD තමා ස්පීඩ් සහ කල් පැවත්ම හොඳයි කියන්නෙ :)
     
    • Like
    Reactions: kasun137

    milindayu

    Member
    Sep 18, 2006
    6,374
    14
    0
    root#
    ssd එක දාන්නෙ dvd drive එක අයින් කරල ඒ තියෙන space එකට

    Macho puluwannam me DVD Rom ekata danna dan tiyena HDD eka, HDD eka tiyena SATA ekata gahanna SSD eka. Samahara laptop boot wenna set karala tiyenne e port eken witarai anika eke performance hondai. I did the same and it works like a charm :):)
     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    ssd එක දාන්නෙ dvd drive එක අයින් කරල ඒ තියෙන space එකට

    Macho puluwannam me DVD Rom ekata danna dan tiyena HDD eka, HDD eka tiyena SATA ekata gahanna SSD eka. Samahara laptop boot wenna set karala tiyenne e port eken witarai anika eke performance hondai. I did the same and it works like a charm :):)

    ow mchn ehema thamai karanna hithagena inne.thnx for the reply