Branded & Non-Branded SSD වල ලොකු වෙනස්කමක් තියෙනවද තියෙනවා නම් මොනවද ඒ?
H-Life කියලා SSD එකක් ගන්න බැලුවේ 512GB Rs.14500/= ක් වෙනවා 2 years company warranty එක්ක. ඒක ගන්න එක හොදයිද? Performance Issues එයිද?