ssd problem

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචෝ windows ssd එකට දැම්මම
    අනිත් softwares එහෙමත් ssd එකට දාන්න ඕනිද
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    windows ssd එකට දාලා
    අනිත් softwares ටික වෙනින් hard එකකට install කලාට කමක් නැද්ද
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    windows ssd එකට දාලා
    අනිත් softwares ටික වෙනින් hard එකකට install කලාට කමක් නැද්ද

    SSD එක හරියට ප්‍රයෝජන ගන්න OS & appliction ඔක්කොම SSD දන්නා. Application startup speed, run වෙන speed එක වැඩි වෙනවා SSD දැම්මා හම
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    SSD එක හරියට ප්‍රයෝජන ගන්න OS & appliction ඔක්කොම SSD දන්නා. Application startup speed, run වෙන speed එක වැඩි වෙනවා SSD දැම්මා හම
    :yes::yes::yes:
     

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    814
    684
    93
    මචෝ windows ssd එකට දැම්මම
    අනිත් softwares එහෙමත් ssd එකට දාන්න ඕනිද

    SSD ekata danna machg nitara use wena softwares.
    Windows , Antivirus , Internet Browser and any other software u use everyday.

    SSD eke total capacity eka adui nan (assuming u have 256Gb one) and Ms Office wage loku programs use karanne masekata satiyakata sarayak wage nan Ms Office wage ewa Hard Disk eke install karanna..
     
    Last edited:

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,352
    514
    113
    ehema iwara wenne naha... mamath 120 SSD use karanne... Win 10+Adobe PS+Adobe Il+Office

    Default C yana ewa karanna deyak naha.anek okkoma setup / Download okkoma wena HDD ekakata daganna....