SSE -PHP Pegged Salary - උදව්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,007
    11,801
    113
    SSE -PHP Pegged Salary ඒකේදී Expected Remuneration (5+ Experience )ඒක කීයක් වගේ කියන්න වෙයිද?
    ඉන්ටව් ඒකකදි අහන ව මචංලා ඒකයි/
     

    zilverxamp

    Active member
  • Jul 6, 2016
    186
    69
    28
    If you have really 5+ experience you shouldn't be asking these here.
    Google it. There's site called glassdoor. (in case you don't know)
     
    • Like
    Reactions: SK29

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Depend on the company , your skill set + current salary.

    දැනට උබට take home කියක් සෙට් වෙනවද?
    Red Flag එකක්
    පුලුවන් තරම් current salary අහන company මග ඇරපන් :yes:
    නැතන්ම් උබට හැමදාම company මාරු කර කර ඉන්න වෙයි
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,786
    30,875
    113
    Red Flag එකක්
    පුලුවන් තරම් current salary අහන company මග ඇරපන් :yes:
    නැතන්ම් උබට හැමදාම company මාරු කර කර ඉන්න වෙයි
    meka ettac. මොන මගුලටද මුංට කරන්ට් සැලරි එක? උන්ගෙන් ඉල්ලන ගානට උන් ඕකේ නං උන්ට ගන්න පුලුවන් අවුල් නං නොගෙන ඉන්න පුලුවන් නෙහ්? මේ බේසිගෙ පුතාලා කරන්ට් සැලරි එක අහන්නෙ එතකොට අපි අපේ හිතේ තියන ගානම ඉල්ලන්නැතුව ටිකක් අඩු කරලා ඉල්ලන්න මයින්ඩ් එක හදන්න. ඉමෝෂනල් බ්ලැක්මේල් එකක් වගේ 😠
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,007
    11,801
    113
    Red Flag එකක්
    පුලුවන් තරම් current salary අහන company මග ඇරපන් :yes:
    නැතන්ම් උබට හැමදාම company මාරු කර කර ඉන්න වෙයි
    ado sirawata mamath ehemai.. amu higana un bana @gnilukshi
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    Mama igena gatthu lesson ekak..

    Issellama ahanna salary peg karalada thiyenne kiyala..

    Ita passe ube fixed salary expectation mecharai....pegged mehemai kiyala hariyata clearly kiyanna..

    Nattham un karanne ube expectation eka un ganne pegged value ekath ekka..

    Mata ehema wuna..mage current fixed salary ekata wada adu fixed ekak deela, ithuru tika peg karala dennam kiwwa..

    Eka risky and padui