SSE -PHP Pegged Salary ඒකේදී Expected Remuneration (5+ Experience )ඒක කීයක් වගේ කියන්න වෙයිද?
ඉන්ටව් ඒකකදි අහන ව මචංලා ඒකයි/
ඉන්ටව් ඒකකදි අහන ව මචංලා ඒකයි/
meka num supiri macho. meke last updated date tiyanawada ?
Red Flag එකක්Depend on the company , your skill set + current salary.
දැනට උබට take home කියක් සෙට් වෙනවද?

meka ettac. මොන මගුලටද මුංට කරන්ට් සැලරි එක? උන්ගෙන් ඉල්ලන ගානට උන් ඕකේ නං උන්ට ගන්න පුලුවන් අවුල් නං නොගෙන ඉන්න පුලුවන් නෙහ්? මේ බේසිගෙ පුතාලා කරන්ට් සැලරි එක අහන්නෙ එතකොට අපි අපේ හිතේ තියන ගානම ඉල්ලන්නැතුව ටිකක් අඩු කරලා ඉල්ලන්න මයින්ඩ් එක හදන්න. ඉමෝෂනල් බ්ලැක්මේල් එකක් වගේRed Flag එකක්
පුලුවන් තරම් current salary අහන company මග ඇරපන්
නැතන්ම් උබට හැමදාම company මාරු කර කර ඉන්න වෙයි
ado sirawata mamath ehemai.. amu higana un bana @gnilukshiRed Flag එකක්
පුලුවන් තරම් current salary අහන company මග ඇරපන්
නැතන්ම් උබට හැමදාම company මාරු කර කර ඉන්න වෙයි