Linux Servers use කරනකොට අපි SSH use කරනව server එකට log වෙන්න. SSH ගොඩක් වෙලාවට public allow කරල තියෙනව. එහෙම කරල තියෙනකොට user name and password hack වෙන්න තියෙන සම්බාවිතාවය වැඩී. පහල තියෙන blog එකෙන් කියල දෙන්නෙ SSH service එක secure කරන්නෙ කොහොමද කියල.
https://sltechgeekx.blogspot.com/2022/07/how-to-secure-ssh-service.html
Last edited:

