- HTTP වලට S අකුරක් එකතු කරාම එකට කියන වචනයකි.

- නැති වුනාට වඩා බොරු එකක් පෙන්නන එක Dangerous වෙන රෙද්දකි.

- නොමිලේ වුනත් ගන්න පුළුවන් කිසිම වටිනාකමක් නැති සහතිකයකි.

- මහා ලොකුවට Secure කිව්වට පල් හොරු ඉන්න වෙබ්සයිට්වලද භාවිත කරන්නකි.

- Hosting වලට වඩා සල්ලි ගෙවන්න වෙන මගුල් රෙද්දකි.

- දැම්මේ නැත්තම් රතු පාටින් Dangerous Not Secure Attackers වගේ ඒවා වැටෙන එකකි.

[*]Web Browser company සහ Certificate Authorization company එකතුවී කරන ජාවාරමකි.


- කොච්චර හොඳ නැතිවුවත් අනිවාර්යෙන්ම අපිට ඔනෙවෙන දෙයකි.


SSL යනු මොකක්ද දන්නා sslල්ලු මේක බලපල්ලා...



