stack එකක් තෝරගන් නැතුව html +js+css වලින් වෙබ් සයිට් එකක් හැදුවහැකිද

Freereload

Well-known member
  • Feb 13, 2019
    775
    310
    63
    mern mean lamp wage stack එකක් තෝරගන් නැතුව html +js+css වලින් වෙබ් සයිට් එකක් හැදුවහැකිද..
    පුලුහන් නන් ඒ කියන්නෙ මුලු කෝඩ් එකම html ,js, css වලින් ටයිප් කරන්ඩ ඕනද.. මොනවද එහෙම කරනව නන් පාවිච්චි කරන ටූල්ස්.. වාසි අවාසි මොනවද ..
    තව මේ යට තියෙන වීඩියො එකේ කෝඩ් එක ගහන්නෙ ඔය ක්‍රම වලින් මොකෙන්ද..(මේ චැනල් එකේ තව ඔය වගේ වීඩියෝ හුඟක් තියෙනව html +js+css කියල..ඒවත් මෙහෙම්මමද.. )
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,741
    1
    51,617
    113
    ප*යාගල
    sorry.com
    mulu code ekama athin gahanda onada..costy keewe ai
    Ou mulu code ekama gahanna one.
    Samahra framework thiynwa athi mn e gana wadiya danne na .

    Costly kiwwe developer karanna yana welawai ekka galapala.

    Html css js ... selling site ekak gahnawata wada wordpres + woocommerce walin gahana eka labai.

    Custom coding hodai SAAS project develop kranwanm .

    Api SE job walata gihillath karanne loku companies wala product walata support karana ekane

    Pure html css js gahnwta stack ekak thoraganna eka wadaa hdaj mkda pure coding walata wada eka lesi
    Framework ekak igena ganna nm ara 3 danaganna one
    ------ Post added on Apr 23, 2024 at 4:09 AM
     
    • Like
    Reactions: Freereload

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,746
    13,528
    113
    🤍
    Dan obata puluwan monada ?

    just starting out da

    Html + css + js

    dan nattn ewagen wedak dekak krl purudu wenna it pse

    Framwork ekkt yanna . React , Nextjs wgeh

    Company Work krnwd , Thamnge monw hri krnwd kiyn ek matha

    Godaariyk dewl igngnn wenw
     

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    775
    310
    63
    Dan obata puluwan monada ?

    just starting out da

    Html + css + js

    dan nattn ewagen wedak dekak krl purudu wenna it pse

    Framwork ekkt yanna . React , Nextjs wgeh

    Company Work krnwd , Thamnge monw hri krnwd kiyn ek matha

    Godaariyk dewl igngnn wenw
    just starting ..elama
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,822
    11,251
    113
    ටෛම් එක තමා.
    නැත්තන් සුපිරී සහ එක එක ලෛබ්‍රි ෆ්‍රේම් වර්ක් වලට ලිමිට් වෙන්න ඔනෙ නෑ. හිතුන ලබ්බ ගහන්න ඇහැකි.