Staff service

sandushashi

Active member
  • Feb 15, 2010
    81
    49
    28
    කුරුණෑගල පැත්තෙ ඉදලා මහරගම පැත්තට එන්න පුලුවන් කාර්බයාලය ප්‍රවාහන සේවයක් ගැන දන්නවාද? දන්න කෙනෙක් විස්තර කියන්නෝ.. අබේපුස්ස වරකාපොල පැත්තේ ඉදලා හරි කමක් නෑ මහරගමට එන්න පුලුවන් එකක් ගනෙඅ දන්න කෙනෙක් ඉන්නවා නම් විස්තර ටිකක් දෙන්නෝ....
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    පට්ට දුරක්නේ බං. ඔය තරං දුර එන ස්ටාෆ් සර්විස් තියෙනවා කියලා හිතන්න අමාරුයි. කොහොම වුණත් මේකේ බලපං
    http://vanuncle.lk/
     
    • Like
    Reactions: sandushashi

    sandushashi

    Active member
  • Feb 15, 2010
    81
    49
    28
    පට්ට දුරක්නේ බං. ඔය තරං දුර එන ස්ටාෆ් සර්විස් තියෙනවා කියලා හිතන්න අමාරුයි. කොහොම වුණත් මේකේ බලපං
    http://vanuncle.lk/

    වරකාපොල ඉදල නම් එනවා.. මම දැක්කා වාරියපොල ඉදලා එන එකක්.. හරියට විස්තරයක් දන්නේ නෑ..
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,091
    53,058
    113
    Colombo
    වරකාපොල ඉදල නම් එනවා.. මම දැක්කා වාරියපොල ඉදලා එන එකක්.. හරියට විස්තරයක් දන්නේ නෑ..

    wariyapola indala ena ekak tiyanawa.enne narammala haraha, ja-elin highway dala. (colombo 5 root)
     
    • Like
    Reactions: sandushashi

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මාවතගම ඉදන් කොල්ලුපිටියට සහ කෑගල්ල බම්බලපිටිය යන ඒවා ගැනනම් contact තියේ.
    දවසක් දැක්ක කඩවතින් highway දාලා යන එකක් ගැන. පටන් ගන්න දිහා මටහක් නෑ . විස්තරයක් දැක්කොත් කියන්නම්.
     
    • Like
    Reactions: sandushashi

    sandushashi

    Active member
  • Feb 15, 2010
    81
    49
    28
    මාවතගම ඉදන් කොල්ලුපිටියට සහ කෑගල්ල බම්බලපිටිය යන ඒවා ගැනනම් contact තියේ.
    දවසක් දැක්ක කඩවතින් highway දාලා යන එකක් ගැන. පටන් ගන්න දිහා මටහක් නෑ . විස්තරයක් දැක්කොත් කියන්නම්.

    මාවතගම එකේ නම්බර් එකක් තියෙනව නම් දන්නකෝ...