කුරුණෑගල පැත්තෙ ඉදලා මහරගම පැත්තට එන්න පුලුවන් කාර්බයාලය ප්‍රවාහන සේවයක් ගැන දන්නවාද? දන්න කෙනෙක් විස්තර කියන්නෝ.. අබේපුස්ස වරකාපොල පැත්තේ ඉදලා හරි කමක් නෑ මහරගමට එන්න පුලුවන් එකක් ගනෙඅ දන්න කෙනෙක් ඉන්නවා නම් විස්තර ටිකක් දෙන්නෝ....
පට්ට දුරක්නේ බං. ඔය තරං දුර එන ස්ටාෆ් සර්විස් තියෙනවා කියලා හිතන්න අමාරුයි. කොහොම වුණත් මේකේ බලපං
http://vanuncle.lk/
වරකාපොල ඉදල නම් එනවා.. මම දැක්කා වාරියපොල ඉදලා එන එකක්.. හරියට විස්තරයක් දන්නේ නෑ..
වරකාපොල ඉදල නම් එනවා.. මම දැක්කා වාරියපොල ඉදලා එන එකක්.. හරියට විස්තරයක් දන්නේ නෑ..
මාවතගම ඉදන් කොල්ලුපිටියට සහ කෑගල්ල බම්බලපිටිය යන ඒවා ගැනනම් contact තියේ.
දවසක් දැක්ක කඩවතින් highway දාලා යන එකක් ගැන. පටන් ගන්න දිහා මටහක් නෑ . විස්තරයක් දැක්කොත් කියන්නම්.
FB pette giyanam hoya ganna tibuna post ekak demmanam.
wariyapola indala ena ekak tiyanawa.enne narammala haraha, ja-elin highway dala. (colombo 5 root)
පට්ට දුරක්නේ බං. ඔය තරං දුර එන ස්ටාෆ් සර්විස් තියෙනවා කියලා හිතන්න අමාරුයි. කොහොම වුණත් මේකේ බලපං
http://vanuncle.lk/



මාවතගම එකේ නම්බර් එකක් තියෙනව නම් දන්නකෝ...
මට 6 පාරෙ එන එකක් තමා හොයා ගන්න ඕනේ..
kandy yana ekak awlak nadda ?
mekath yanne giriulla pannala katunayake colombo kollupitiya nawala. number eka PM karannam.
මහරගම පැත්තෙන් ඇවිත් kandy ගියට නම් අවුලක් නෑ.. මහරගමට 7.30වත් එන්න පුලුවන් නම්..
