මගේ ගාවත් තියෙන්වා..ගම් ලේයර් එක යනවා බන් උණු වතුර එකක් දාල ගත්තම..
![]()
උණු වතුර දමන්න එපා.
ගම් ලේයරය තිබෙනවානම් අගය වැඩියි. එය සුරැකෙන්න එය මත ඉතා තුනියට ටැල්කම් පවුඩර් තවරන්න. ඉතාම තුනියට.

ගොඩක්ම ආස කලේ පිටරට මුද්දර එකතු කරන්න. 




pissuda oyata, e gum layer eka kianne muddare pavichchi karala nehe kiane eka.

මං හිතුවේ මුද්දරය පාවිව්වි කලාට පස්සේ ලියුම් කවරයෙන් ගලවද්දි තියෙන් ගම් එක ගැන... 
අළුත් මුද්දරේ තියෙන ගම් ලෙයර් එක ගැන නෙමෙයි කල්පනා උනේ.. 


තැපැල් එකේ අයට, එයාලගේ පවුලේ අයට මුද්දර එකතු කිරීම වරදක්අපේ තාත්ත තැපැල් දෙපාර්තමේන්ටුවෙ ඉස්සර වැඩ කරල තියෙනව එතකොට එකතු කරපු මුද්දර 5000 විතර තිබ්බ පොත් පිරෙන්න අලවල සුපිරි බන්
තැපැල් එකේ අයට, එයාලගේ පවුලේ අයට මුද්දර එකතු කිරීම වරදක්
මටත් කිව්වෙ වැඩ කරන කෙනෙක්


man lagath poth 4k tiyenawa bn...danata awurudu 15kata witara kalin ewa bn....