Star Wars බලමුද?

farcry919

Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA
    බලමුද?

    command prompt ඒකෙන් Star Wars බලමුද?

    පොඩි දේයයි කරන්ට තියෙන්නේ

    ඔබේ පරිගණකයේ command prompt
    වැඩසටහන විවෘත කර පහත විධානය එහි ඇතුළත් කර, Enter ↵ යතුර ඔබන්න.


    pkgmgr /iu:"TelnetClient"


    Command prompt වසා දමා නැවත විවෘත කර පහත විධානය ඇතුළත් කර, Enter ↵ යතුර ඔබන්න.

    Telnet Towel.blinkenlights.nl


     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • Star+wars.JPG

    201102082024.jpg

    629px-Telnet_towel.blinkenlights.nl_775.JPG

    Telnet-towel.blinkenlights.nl_2.jpg

    star-wars-ascii.jpg