CMD එකෙන් StarWars බලන්න

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    CommandPrompt එකෙන් StarWars බලන්න

    STARWARS මූවි එක CMD මොඩ් එකෙන් බලන්න කැමතිද..?

    1.CMD එක OPEN කරන්න Type followng commands

    2. (pkgmgr /iu:"TelnetClient" )

    3. Telnet Towel.blinkenlights.nl

    4. for Linux and OSX telnet towel.blinkenlights.nl

    5. Enjoy IT


    :rofl::rofl::rofl::lol::lol::lol::rofl::rofl:

    watching-star-wars-cmd-2telnet.jpg


    watching-star-wars-cmd-3telnet.jpg


    watching-star-wars-cmd-4telnet.jpg


    watching-star-wars-cmd-9telnet.jpg


    giphy.gif
     
    Last edited:

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    මෙහෙමත් වැඩ ඕක

    1. telnet
    2. O
    3. Towel.blinkenlights.nl

    ඕක බලන්න මැෂින් එකේ ටෙල්නෙට් enable කරලා තියෙන්නේ ඕන