Starlink මාසෙට ඩොලර් 5ට Unlimited @ 512Kbps - 1Mbps

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඕක බෆර් වෙන්නෙ නැතුව Full HD විඩියෝ බලන්න පුලුවන් 3 Mbps වත් වුනානම් ලන්කාවෙ ISP ඔක්කොම හාන්සියි.
    දැනට Dialog එකේ 2Mbps Unlimited එකක් දෙනවා රු 2750 වෙනවා එකෙන් පුළුවන්.
     

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    මේක ලංකාවේ උන්ට කීයකට දෙයිද දන්නෙ නෑ. සමහරවිට ටිකක් අඩුවෙයි.

    හැබැයි බැකප් එකක් විදිහට Starlink තියාගන්න කෙනෙකුට වටිනවා


    ලංකාවට නෑ මචන් :cry:

    Pausing service with Standby Mode is not available in the following countries. In these locations, customers with Roam and Priority plans can pause their service at no cost but will not receive any data while paused. Residential customers in these countries cannot pause.


    • Austria
    • Bangladesh
    • Burundi
    • Benin
    • Bhutan
    • Botswana
    • Democratic Republic of the Congo
    • Costa Rica
    • Cabo Verde
    • Ghana
    • Hungary
    • Jordan
    • Kenya
    • Sri Lanka
    • Liberia
    • Lesotho
    • Madagascar
    • Mongolia
    • Malawi
    • Mozambique
    • Nauru
    • Oman
    • Qatar
    • Rwanda
    • Sierra Leone
    • South Sudan
    • Eswatini
    • Tonga
    • Vanuatu
    • Samoa
    • Zambia
    • Zimbabwe
     
    • Wow
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,937
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවට නෑ මචන් :cry:
    Step Pain GIF by Ng Khai Hong
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,014
    113
    $5 ta 1Mbps wadak nahane ban..
    SLT Fiber Night time 500Mbps unlimited, Airtel Anytime unlimited 200Mbps okkoma oya ganama wage wenne...
    anika oka $1 ta dunnath padui 1mbps nisa..
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,842
    17,866
    113
    "ස්ටාර්ලින්ක් එකේ ස්පීඩ් ලිමිට් නෑ"
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    standby mode ekak widihata nam hodai, but kalin free of charge service eka pause karanna tibba chance eka nawattanna abarapu guliyak lu oka. den munta maseta $5 gaane ungenut kapa ganna puluwan. 😅😅
    එහෙම එකක් නැහැ ඕනේ නම් Pause කරන්න පුළුවන් ඒක Package Information වල දාලම තියෙනවා
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    ithin ban ape unta unlimited kiyala 1TB fup karala ita passe 1mbps eken continue kalama marenna hadanawane speed na aiyee api iwarai kiyala. ee unata starlink 1mbps shooi lu. ane manda ban apie unta thamage prashne therenneth na. kata hari kelawenakam balan inne.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ස්ටාර්ලින්ක් කාරයො $ 5 දෙනවනම් Rs. 1500 නෙ වෙන්නෙ.
    Dialog එකේ තියෙනවා 1Mbps Unlimited එකක් රු 1560/- Dialog හොදයි කියනවා නමේ උබලා බලන් ඉන්නේ, හැමෝම Starlink ගන්නකම් නේ Dialog එකේ ඒ පැකේජ් තියෙනවා හැබැයි....... මම කලින් Use කළා ඔය පැකේජ් එක බන් ඔය Speed එකනම් මදි 480p වලින් Youtube බලන්නවත් $ 10 ටවත් 2Mbps වගේ වත් දෙනවා නම් Starlink හොදයි.