මේක ලංකාවේ උන්ට කීයකට දෙයිද දන්නෙ නෑ. සමහරවිට ටිකක් අඩුවෙයි.
හැබැයි බැකප් එකක් විදිහට Starlink තියාගන්න කෙනෙකුට වටිනවා
හැබැයි බැකප් එකක් විදිහට Starlink තියාගන්න කෙනෙකුට වටිනවා
දැනට Dialog එකේ 2Mbps Unlimited එකක් දෙනවා රු 2750 වෙනවා එකෙන් පුළුවන්.ඕක බෆර් වෙන්නෙ නැතුව Full HD විඩියෝ බලන්න පුලුවන් 3 Mbps වත් වුනානම් ලන්කාවෙ ISP ඔක්කොම හාන්සියි.
දැනට Dialog එකේ 2Mbps Unlimited එකක් දෙනවා රු 2750 වෙනවා එකෙන් පුළුවන්.
මේක ලංකාවේ උන්ට කීයකට දෙයිද දන්නෙ නෑ. සමහරවිට ටිකක් අඩුවෙයි.
හැබැයි බැකප් එකක් විදිහට Starlink තියාගන්න කෙනෙකුට වටිනවා
Pausing service with Standby Mode is not available in the following countries. In these locations, customers with Roam and Priority plans can pause their service at no cost but will not receive any data while paused. Residential customers in these countries cannot pause.
- Austria
- Bangladesh
- Burundi
- Benin
- Bhutan
- Botswana
- Democratic Republic of the Congo
- Costa Rica
- Cabo Verde
- Ghana
- Hungary
- Jordan
- Kenya
- Sri Lanka
- Liberia
- Lesotho
- Madagascar
- Mongolia
- Malawi
- Mozambique
- Nauru
- Oman
- Qatar
- Rwanda
- Sierra Leone
- South Sudan
- Eswatini
- Tonga
- Vanuatu
- Samoa
- Zambia
- Zimbabwe
එහෙම එකක් නැහැ ඕනේ නම් Pause කරන්න පුළුවන් ඒක Package Information වල දාලම තියෙනවාstandby mode ekak widihata nam hodai, but kalin free of charge service eka pause karanna tibba chance eka nawattanna abarapu guliyak lu oka. den munta maseta $5 gaane ungenut kapa ganna puluwan.![]()
Dialog එකේ තියෙනවා 1Mbps Unlimited එකක් රු 1560/- Dialog හොදයි කියනවා නමේ උබලා බලන් ඉන්නේ, හැමෝම Starlink ගන්නකම් නේ Dialog එකේ ඒ පැකේජ් තියෙනවා හැබැයි....... මම කලින් Use කළා ඔය පැකේජ් එක බන් ඔය Speed එකනම් මදි 480p වලින් Youtube බලන්නවත් $ 10 ටවත් 2Mbps වගේ වත් දෙනවා නම් Starlink හොදයි.ස්ටාර්ලින්ක් කාරයො $ 5 දෙනවනම් Rs. 1500 නෙ වෙන්නෙ.
Jarawak ban... samahara welawata 512kbps wath neදැනට Dialog එකේ 2Mbps Unlimited එකක් දෙනවා රු 2750 වෙනවා එකෙන් පුළුවන්.
ehemada? oya starlink use karanawada? man balapu aricle eke tibune free option eka ain karala kiyala. check this out.එහෙම එකක් නැහැ ඕනේ නම් Pause කරන්න පුළුවන් ඒක Package Information වල දාලම තියෙනවා