Starlink මාසෙට ඩොලර් 5ට Unlimited @ 512Kbps - 1Mbps

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    මේක ගොඩක් වටිනවා remote data logging වලට.

    කල්පනා කරලා බලන්න සිංහරාජ කැලැව මැද්දේ වර්ෂාපතනය වගේ දෙයක් මනිනවා කියල. 1500ට කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.

    තාම ලංකාවට මේක නෑ කියල කියන්නෙ. ඉස්සරහට එයි
    අනිව. හිතුවොත් ප්‍රයෝජන දහස් ගානක් තියෙනව. මේකෙ උන්ට ඉතින් ඉන්ටර්නෙට් කියපු ගමන් මතක් වෙන්නෙ ටෙරාබයිට් එකක් විතර ටොරන්ට් බාන්න.
     

    shepard1500

    Active member
  • Apr 9, 2025
    218
    183
    43
    මේක ලංකාවේ උන්ට කීයකට දෙයිද දන්නෙ නෑ. සමහරවිට ටිකක් අඩුවෙයි.

    හැබැයි බැකප් එකක් විදිහට Starlink තියාගන්න කෙනෙකුට වටිනවා


    මේක හොඳ plan එකක්. හැබැයි කලින් data service නැතුව free pause කරන්න දීපු එකලු දැන් කෙලින්ම $5 කරලා ස්පීඩ් එකක් එක්ක දීලා තියෙන්නෙ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,435
    86,694
    113
    ආශ්චර්යමත් රටක
    දැනට Dialog එකේ 2Mbps Unlimited එකක් දෙනවා රු 2750 වෙනවා එකෙන් පුළුවන්.

    2Mbps unlimited 360p video විම්තරයි.
    10GB ගියාට පස්සෙ FUK apply වෙම්නවා. එතකොට speed එක 128kbps
    Unlimited කිව්වට මේක limited ඉම්හි ඉම්හි

    ඒ වගේ හිඟන ප්ලෑන් එකක්ද කලින් තිබුණ ඒව වගේ? 🤣
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක හොඳ plan එකක්. හැබැයි කලින් data service නැතුව free pause කරන්න දීපු එකලු දැන් කෙලින්ම $5 කරලා ස්පීඩ් එකක් එක්ක දීලා තියෙන්නෙ.
    free pause = cancel නේද?

    cancel කරාම සල්ලි කැපෙන්නෙ නෑ

    ආයෙත් කැමතිනම් subscribe කරන්නත් පුළුවන්.
     

    shepard1500

    Active member
  • Apr 9, 2025
    218
    183
    43
    free pause = cancel නේද?

    cancel කරාම සල්ලි කැපෙන්නෙ නෑ

    ආයෙත් කැමතිනම් subscribe කරන්නත් පුළුවන්.
    ඒක දන්නෙ නෑ. වෙන රටවල නිව්ස් වල යන්නෙ එහෙමයි. ෆ්‍රී එක $5 කරලා කියලා.
    මේ reddit එකේ thread එකක්.
     
    • Like
    Reactions: topkollek

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    2Mbps unlimited 360p video විම්තරයි.
    10GB ගියාට පස්සෙ FUK apply වෙම්නවා. එතකොට speed එක 128kbps
    Unlimited කිව්වට මේක limited ඉම්හි ඉම්හි

    ඒ වගේ හිඟන ප්ලෑන් එකක්ද කලින් තිබුණ ඒව වගේ? 🤣
    මම ඔය පැකේජ් එක අවුරුදු දෙකක් Use කළා Dialog එකේ 480p බලන්න පුළුවන් දිග නැති වීඩියෝ 720p බලන්න පුළුවන් වෙබ් සයිට් හොදට ලෝඩ් වෙනවා. 80GB වගේ බලනවා කිසිම Slow එකක් නැහැ මගේ හැටියට ඒ කාලයේ ඕක මට හොදම පැකේජ් එකක් සල්ලි තියෙන කෙනක්ට ඉතින් එක වැඩක් නැහැ තමයි....

    කලින් තිබුණා 690tax පැකේජ් එකක් නම් එක ගැන උබ කියනවා ඇත්තේ එකනම් 3GB වලින් පස්සේ 128kbps වෙනවා Speed එක එක නමේ මේ මේක වෙන එකක්.

    දැන් මම 25Mbps Unlimited එකක් Use කරන්නේ Corporate Connection එකක් හැම වෙලාවේම 25 Mbps එනවා මට Custom පැකේජ් එකක් මේක.