StarLink වලට සම්බන්ධව dialog Broadband නීති ප්‍රශ්නයක් ගෙන එයි !

UnlimitedBB

Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    :eek:

    Airtel episode again

    515975373-10163022937570928-7012519899019974317-n.jpg

    This is a response letter in 2024 for Starlink Public Consultation. This is sorted and Dialog can't do anything about Starlink license now.

    airtel එකත් 2009 දී satellite වලින් ලංකාව cover කරන්න ගියේ okata case එක ඇද්ද dialog එක !
    history repeating itself

    p04b.jpg

    Bharti Airtel Lanka Pvt LTD starts their mobile network services in Sri Lanka in early 2009 with massive marketing campaign. Even before they start operations, rumors were spread among general public saying Airtel is a satellite based mobile service provider, their services will be cheapest and vice versa. Soon after they start operations there were long queues in Airtel arcades filled with people who are expecting their services. Sometimes those queues are longer to block roads and make huge traffic around city areas.

    Airtel-Satellite story was a fake news from 2008. This never happened and only complaint Dialog raised to TRCSL is about Airtel's "unfair" pricing which made TRCSL to implement floor rates in 2010. Airtel challenged this in court but failed.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    This is a response letter in 2024 for Starlink Public Consultation. This is sorted and Dialog can't do anything about Starlink license now.

    Airtel-Satellite story was a fake news from 2008. This never happened and only complaint Dialog raised to TRCSL is about Airtel's "unfair" pricing which made TRCSL to implement floor rates in 2010. Airtel challenged this in court but failed.
    with that connection fee & pricing starlink is no threat for both slt & dialog in retail or enterprise sector.

    I think airtel spread those rumours to gain customers. When there was call connecting issues few years back they blamed dialog,mobitel.
    after putting speed limits in freedom plans due to congestion, they blamed trc too. 😅
     
    • Like
    Reactions: TechnWeb

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    backup ekak wdiyata dialog 4G connection ekak thiyan innawa. athi wadakuth na, adama connection eka ain karala danawa mun wage kalakannita nikan salli denne mokatada.

    starlink ekata thiyenne thawa aduwata package danna munta kela welama yanna.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,848
    39,864
    113
    Homagama
    :eek:

    Airtel episode again

    515975373-10163022937570928-7012519899019974317-n.jpg
    ඩයලොග් tv එන්න කලින් තිබ්බ කම්පැනියකටත් පැනලා සීල් තියවලා නඩුවකට පටලවලා අන්තිමේදි සේසතම නැති වෙනකං නඩු කියවලා කුනු කොල්ලෙ⁣ට ගත්තා.

    ස්ටාලින්ක් එක්ක හැප්පෙන්න දෙන්න ඕනි. තැන දැනගන්නත් එක්ක.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට කරන්න තියෙන හොදම දේ තමයි ඔය TRC කියන හොර ගුහාව අහෝසි කරලා දාන්න කියලා පෙළ ගැහෙන එක.

    ඕක තමයි රටේ විදුලි සංදේශ කේෂ්ත්‍රයේ ලොකුම හෙනේ.

    එයාර්ටෙල් ගාස්තු අඩු කරන එකට ඩයලොග් කාරයෝ කෙලියා TRC එකත් එක්ක එකතු වෙලා.

    සැටලයිට් ටීවී, කේබල් ටීවී වලට කෙලියා. TRC එක ඉස්සරහට ගිහින් මිනිස්සු ගූ ගහන්න ඕනි ඔය කාලකන්නිට. උන්ගේ සියලුම උත්සව, වරප්‍රසාද දෙන්නේ ඩයලොග් එකෙන්. ඔන්න ඔය හොර ගුහාව ගැන හොයන්න පුළුවන් නං හරි.

    හැබැයි ඉතින් මාලිමා ආණ්ඩුවේත් ඩිජිටල් උපදේශක ඩයලොග් එකේ තක්කඩියෙක් නේද.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609

    ඩයලොග් කැරියන්ගෙ ඔය බලු වැඩවලට විරුද්ධව සමාජ මාද්‍යයේ මතයක් හදන්නෝනි හැම එකාම අම්මමෝ නැතුව බනිනකොට ඔය ගතිය ඇරිල යයි.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඩයලොග් කැරියන්ගෙ ඔය බලු වැඩවලට විරුද්ධව සමාජ මාද්‍යයේ මතයක් හදන්නෝනි හැම එකාම අම්මමෝ නැතුව බනිනකොට ඔය ගතිය ඇරිල යයි.
    ඔව්. උන් TRC හොර ගුහාව එක්ක එකතු වෙලා ඔය ගේම ගහන්නේ.

    වෙන සැටලයිට් ටීවී කනෙක්ෂන් ආපු ඒවාට කෙලියා. එයාර්ටෙල් එක ඇවිත් ගාස්තු අඩු කරන එකට කෙලියා.

    දැන් මේකට.

    TRC හොර ගුහාව ඉස්සරහ මිනිස්සු ගු ගහන්න ඕනි.
     
    • Like
    Reactions: bladeable

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,541
    113
    New Zealand
    එටිසලාට් එකට වෙච්ච දේ කර ගන්න ආස හිතිලා වගේ. ඩයලොග් එකෙන් මොකක් හරි කේස් එකක් ඇද්දොත් මිනිස්සුත් නිකං ඉන්න එකක් නෑ.
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    සිංහලෙන් පැහැදිලි කිරීම:

    මෙම ලිපිය Dialog Axiata PLC, Dialog Broadband Networks (Private) Limited, සහ Dialog Television (Private) Limited (එක්ව “Dialog” ලෙස හඳුන්වනු ලැබේ) විසින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යවන ලද ලිපියකි. මෙහි මූලික අරමුණ වන්නේ Starlink Lanka (Private) Limited (“Starlink”) සමාගමට චන්ද්‍රිකා පුළුල්පස ඉන්ටර්නෙට් සේවා (Satellite Broadband Services) සැපයීම සඳහා 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ (Telco Act) 22 වන වගන්තිය යටතේ බලපත්‍රයක් (Frequency Licence) නිකුත් කිරීම සම්බන්ධයෙන් Dialog සමාගමේ අදහස්, නිරීක්ෂණ, සහ ප්‍රශ්න ඉදිරිපත් කිරීමයි.

    ප්‍රධාන කරුණු:

    1. Starlink හට බලපත්‍රයක් නිකුත් කිරීම:
      • TRCSL විසින් Starlink සමාගමට චන්ද්‍රිකා ඉන්ටර්නෙට් සේවා සැපයීම සඳහා Telco Act හි 22 වන වගන්තිය යටතේ බලපත්‍රයක් (Frequency Licence) නිකුත් කිරීමට යෝජනා කර ඇත.
      • Dialog පෙන්වා දෙන්නේ, Starlink සමාගම Dialog Broadband Networks (DBN) හෝ Sri Lanka Telecom (SLT) වැනි ඉන්ටර්නෙට් සේවා සපයන්නෙකු ලෙස ක්‍රියාත්මක වන බවත්, එකම වෙනස වන්නේ ඔවුන් චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කිරීම බවත්ය.
      • Starlink ගනුදෙනුකරුවන් බඳවා ගන්නා අතර, ඔවුන්ගෙන් මුදල් අය කරනු ඇත.
    2. බලපත්‍ර වර්ග පිළිබඳ ප්‍රශ්නය:
      • DBN සහ SLT වැනි සමාගම්වලට Telco Act හි 22 වන වගන්තිය යටතේ Frequency Licence එකක් මෙන්ම 17(2) වගන්තිය යටතේ System Licence එකක් ද නිකුත් කර ඇත.
      • System Licence මගින් ඉන්ටර්නෙට් සේවා සපයන්නන්ට විවිධ නියාමන බැඳීම් පැනවෙනවා.
      • Dialog ප්‍රශ්න කරන්නේ, Starlink සමාගමට ඇයි System Licence එකක් ලබා ගැනීමට අවශ්‍ය නොවන්නේද යන්නයි.
    3. Dialog හි තර්කය:
      • Starlink සමාගමට Frequency Licence එකක් පමණක් ලබා දීමට හේතුවක් නැත; ඔවුන් ඉන්ටර්නෙට් සේවා සපයන බැවින් System Licence එකක් ද ලබා ගත යුතුය.
      • System Licence එකක් නොමැතිව Starlink හට බලපත්‍රයක් ලබා දීම, Dialog වැනි වෙනත් සමාගම්වලට සාධාරණ නොවන බව ඔවුන්ගේ අදහසයි.

    සාරාංශය:

    Dialog සමාගම TRCSL වෙතින් ඉල්ලා සිටින්නේ Starlink සමාගමට Frequency Licence එකක් පමණක් නොව, System Licence එකක් ද ලබා ගැනීමට අවශ්‍ය කිරීමට හේතු පැහැදිලි කරන ලෙසයි. ඔවුන්ගේ අදහස වන්නේ, Starlink සමාගම අනෙකුත් ඉන්ටර්නෙට් සේවා සපයන්නන්ට සමාන නියාමන බැඳීම්වලට යටත් විය යුතු බවයි.
     
    • Like
    Reactions: DemonAkalanka

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,657
    50,023
    113
    සේදවත්ත

    උන් හරි වගේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක් නැති උනත් ඒක ISP කෙනෙක් නම් ගන්න ඕනේ
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554

    දැන් ප්‍රමාද වැඩියි නෙ.