StarLink වලට සම්බන්ධව dialog Broadband නීති ප්‍රශ්නයක් ගෙන එයි !

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ඔය කියලා තියෙන්නෙ මොකද්ද System Licens එකක් Starlink උන්ට නැත්තෙ මොකද කියලා නේද
    Starlink උන් ඒක ගනීවි ඉතිං

    ඕක TRC එකේ ඉන්න එවුන් ඕක Starlink එවුන්ට කියලාවත් නැතිව උන් දන්නෙවත් නැති සීන් එකක් වෙන්න පුලුවන්
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,335
    24,541
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඩයලොග් tv එන්න කලින් තිබ්බ කම්පැනියකටත් පැනලා සීල් තියවලා නඩුවකට පටලවලා අන්තිමේදි සේසතම නැති වෙනකං නඩු කියවලා කුනු කොල්ලෙ⁣ට ගත්තා.

    ස්ටාලින්ක් එක්ක හැප්පෙන්න දෙන්න ඕනි. තැන දැනගන්නත් එක්ක.
    CBN Sat
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    man nam corona kale okunge sim okkoma kadala wisi karala router gini thiyala damma. kalakanni reload ekak dagana gedarin eliayata yanna ba. sim deactivate kara!

    minissu ballo wage oka asse yana nisa okun ge loku kama!
     
    • Like
    Reactions: bladeable

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    බලන් හිටියෙ ඇයි පරක්කු කියලා.... :ROFLMAO:
    අපිට තියෙන ආදරේටනෙ මේ ඔක්කොම 🤗
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඩයලොග් කැරියන්ගෙ ඔය බලු වැඩවලට විරුද්ධව
    අපිත් බලු වැඩ කළොත් මොකෝ බම් වෙන්නේ සුන්දර හිරිකිත්තෝ ඈ.... 😏

    අපි VPN කරමු?🤭
     
    • Love
    Reactions: Hrithik_Roshan

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,180
    2,417
    113
    අපිත් බලු වැඩ කළොත් මොකෝ බම් වෙන්නේ සුන්දර හිරිකිත්තෝ ඈ.... 😏

    අපි VPN කරමු?🤭
    කොහොමැයි කොරන්නෙ.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    කොහොමැයි කොරන්නෙ.
    දැනට mobitel පමණක් කොරා ගන්ට පුළුවන් නෙව ඈ... දයලොග් එක ඔක්කොම හොයල හොයල block කරනවා නෙව 😏
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,277
    6,795
    113
    East Blue (Goa Kingdom)
    ඔය කියලා තියෙන්නෙ මොකද්ද System Licens එකක් Starlink උන්ට නැත්තෙ මොකද කියලා නේද
    Starlink උන් ඒක ගනීවි ඉතිං

    ඕක TRC එකේ ඉන්න එවුන් ඕක Starlink එවුන්ට කියලාවත් නැතිව උන් දන්නෙවත් නැති සීන් එකක් වෙන්න පුලුවන්
    SLT kiyana private company ekath Dialog ekata ohoma mokak hari ekak thibba fiber walata lankawe goda areas wala dialog fiber pare kanu dala cable dala thiyenne thama deela nathi unata.
    dan nam e naduwa iwarada koheda godak kalekata kalin.
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,186
    941
    113
    airtel එකත් 2009 දී satellite වලින් ලංකාව cover කරන්න ගියේ okata case එක ඇද්ද dialog එක !

    Meka e kale awa pachayak yako. tho thama rawatilada inne eka :rofl:
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    552
    670
    93
    ඩයලොග් බල්ලො හැම රජයක් එක්කම හැමිනෙනව ,එන එන හැම රජයක් එක්කම මුන් පූට්ටු වෙල මිනිසුන්ට වැලි දාල අරිනව, ස්ටාර් ලින්ක් එකටත් මුන් ගේමක් අදිනව ඔන්න බලහන්
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    ඩයලොග් tv එන්න කලින් තිබ්බ කම්පැනියකටත් පැනලා සීල් තියවලා නඩුවකට පටලවලා අන්තිමේදි සේසතම නැති වෙනකං නඩු කියවලා කුනු කොල්ලෙ⁣ට ගත්තා.

    ස්ටාලින්ක් එක්ක හැප්පෙන්න දෙන්න ඕනි. තැන දැනගන්නත් එක්ක.
    ඩයලොග් tv එන්න කලින් තිබ්බ කම්පැනියකටත් පැනලා සීල් තියවලා නඩුවකට පටලවලා අන්තිමේදි සේසතම නැති වෙනකං නඩු කියවලා කුනු කොල්ලෙ⁣ට ගත්තා.

    ස්ටාලින්ක් එක්ක හැප්පෙන්න දෙන්න ඕනි. තැන දැනගන්නත් එක්ක.
    Issara thibune CBN Sat kiyala ekak ekata kelewwa dialog eken nathi wennama ita pass eka salli dila gaththa