Started become a lion

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ගෝඩැඩි, හොස්ට්ගේටර්, නේම්චීප්, බ්ලූහොස්ට් වගේ ඒවගේ තියෙන්නේ නමේ කොලිටිය විතරයි ඒවයේ ගනන් වලට වඩා අඩුවෙන් ගන්න ඕන තරම් තියෙනවා. අවුරුද්දටම ඩොලර් හතරට පහට ශෙයාඩ් හොස්ටින්ග් තියෙනවා බන්. ගූගල් දෙයියගෙන් අහලා බලපන්. පේ කරන්න ඉස්සර වෙලා රිවීව්ස් කියවලා ගනින්. ඒවා අවුලක් නෑ.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0

    මචං උබ යූස් කරන සර්විසස් මොනාද? :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    මචං උබ යූස් කරන සර්විසස් මොනාද? :)

    මම නම් පාවිච්චි කරන්නේ නෑ. ඉන්දියන් යාළුවෙක් කිව්වා ඌ අවුරුද්දටම $4-5 හොස්ටින්ග් පාවිච්චි කරනවා කියලා. මම ඌගෙන අහලා කියන්නම්.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මම නම් පාවිච්චි කරන්නේ නෑ. ඉන්දියන් යාළුවෙක් කිව්වා ඌ අවුරුද්දටම $4-5 හොස්ටින්ග් පාවිච්චි කරනවා කියලා. මම ඌගෙන අහලා කියන්නම්.

    thanks machan
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    shared hosting ganna epa. cheap thenakin vps ekak ganin

    මම උබ රෙකමන්ඩ් කරපු නිසා ipage ගන්න බැලුවේ. vps නම් මගේ බජට් එකට සෙට් වෙන්නෑ බන් :(
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මම උබ රෙකමන්ඩ් කරපු නිසා ipage ගන්න බැලුවේ. vps නම් මගේ බජට් එකට සෙට් වෙන්නෑ බන් :(
    ipage nam kiyanna tharam awulak na ban. eth shared hosting koheth awul :dull:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එල මචන්.වැඩේ ඉහලින්ම සාර්ථකව් න්න කියලා ප්‍රාර්ථනා කරනවා
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    fastwebhost.com

    ඕක බලපන් ටිකක් ගනන් අඩුයි. . ගොඩැඩි එහෙම ගනන් බන් . .