Starting a Business

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අයිස් ක්‍රීම් කඩයක් දාන්න හොඳ වටපිටාවක් එතන නැහැ බන්
    අනික මට ඒ ගැන දැනුමකුත් නැහැ
    ඩිවිඩි විතරක් නෙමෙ,ස්ටේශනරි,කමුනිකේශන් මික්ස් වෙච්ච කඩයක් දාන්න තමා හිතුවේ
    DVD aulak naha machan.. DVD karapan. Quality badu tikak hoyaganin. ganna eka apahu enawa sure.
    Games wage ewanam poddak kachal. mokada install karaganna bari un apahu ussan enawa :(
    Aluth films tikak(Sinhala, English, Tamil, Hindi), Musical shows, Cartoon ehema yanawa machan.
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    උඹගේ දැන් පඩිය කීයද?
    නෑයා ලක්ෂ 6 දෙන්නේ පොලියටද?

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කෑමත් විකුනපන් පිරිසුදුවට..අනිවාර්යෙන්ම කට්ටිය එවි..
     
    dtech.Ek

    Member
    Jan 9, 2016
    45
    2

    තැන්ක්ස් මචන් විස්තර ටිකට.

    :)

    උඹගේ දැන් පඩිය කීයද?
    නෑයා ලක්ෂ 6 දෙන්නේ පොලියටද?

    මගේ අතට 30000 විතර එන්නෙ.වයිෆ්ගෙ පඩියත් එන නිසා අවුලක් නැහැ
    ඒ සල්ලි මම දෙන්න ඕන නැහැ
    මම බිස්නස් එකක් පටන්ගන්නවනම් උදවුවක් හැටියට ලැබෙන දෙයක්

    කෑමත් විකුනපන් පිරිසුදුවට..අනිවාර්යෙන්ම කට්ටිය එවි..

    තැන්ක්ස් මචන් :D

    :)

    school 2 , Tution 2 thienawa kiyapu nisa

    Coolspot ekak demmoth narakada?

    ටිකක් එහාට වෙන්න කෑම කඩයක් එක්ක පළතුරු බීම කඩයක් තියෙනවා
    මෙතැන ඒකට ගැලපෙන්නෙ නැහැ බන්
     
    dtech.Ek

    Member
    Jan 9, 2016
    45
    2
    0
    reputation_neg.gif
    Starting a Business 01-09-2016 10:16 PM (o) (o) deka hodata pena kellek kadeta daapan.

    බඩු පොට් එකක් ගැන නෙමේ ඇහුවේ :lol:
     
    • Like
    Reactions: Anjulayr

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    Ube business eka sarthaka wenna kiyala subapathanawa machan

    Mamat tawa 1 1/2 yrs walin lankawata enawa ban...

    Job karanna nam hithak naa business ekak karanna tamai hithan inne...

    Eth business eka witharak karanna bayai ban gedarin mama witharai hambakaranne...

    Job ekak ekka side business ekak wage karaganna puluwan unoth nam goda..
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    thana kothanada uba danna yana? poddak mata kiyapan. math oya hariyen oya buss ekak danna inne

    kiyapanko bun kuhaka nowi. mama compter shop ekak danna idea eka yaluwek ekka
    කඩේ තියෙන තැන හරියට අහන්නේ ඇයි ලංකාවෙ තියෙන්නෙ ඒ කඩේ විතරද?
    කම්මැලි නොවී යාලුවයි උඹයි වෙන කඩයක් හොයපන්
    :dull::dull:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Issara api apr projects printout gatta kade wedakarapu pora.. antimata poragema shop ekak denma printout gehuwe Rs5 ta TOSHIBA machine eka laksha 2i da kohedo.. eken hambukaranna patangatta pora antimata eka eka ewa kara design weda ehema.. anna den car ekak aran awida awida innawa wedata kattiya innawa.. :yes:
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    මගේ අතට 30000 විතර එන්නෙ.වයිෆ්ගෙ පඩියත් එන නිසා අවුලක් නැහැ
    ඒ සල්ලි මම දෙන්න ඕන නැහැ
    මම බිස්නස් එකක් පටන්ගන්නවනම් උදවුවක් හැටියට ලැබෙන දෙයක්

    30ක් නම් ඉතින් බිස්නස් කරන එක ලාභයි
    අයිස්ක්‍රීම් කඩයක් මමත් කලා ඒලෙවල් රිසාල්ට් එන කල්
    මැෂින් නම් ගත්තෙ නැහැ අතින් දාලා දුන්නෙ
    ග්ල්වුස් එකක් එහෙම දාලා ටිෂූ එකත් එක්ක දුන්නම කට්ටිය් අප්පිරිය නැතුව කනවා

    dtech.Ek

    Member
    Jan 9, 2016
    45
    2
    0

    Ube business eka sarthaka wenna kiyala subapathanawa machan

    Mamat tawa 1 1/2 yrs walin lankawata enawa ban...

    Job karanna nam hithak naa business ekak karanna tamai hithan inne...

    Eth business eka witharak karanna bayai ban gedarin mama witharai hambakaranne...

    Job ekak ekka side business ekak wage karaganna puluwan unoth nam goda..

    රට ඉන්නවන් හොඳට ප්ලැන කරගෙනම වරෙන් මචන්
    මට ජොබ් එකත් එක්ක කරන්න වෙලාවක් නැහැ,භාරදෙන්න කෙනෙකුත් නැහැ
    නැත්තම් දෙකම කරනවා

    Issara api apr projects printout gatta kade wedakarapu pora.. antimata poragema shop ekak denma printout gehuwe Rs5 ta TOSHIBA machine eka laksha 2i da kohedo.. eken hambukaranna patangatta pora antimata eka eka ewa kara design weda ehema.. anna den car ekak aran awida awida innawa wedata kattiya innawa.. :yes:

    හරියට වැඩේ සෙට් වුනොත් ගොඩ තමා මචන් :D

    ජය වේවා මචන් ..

    තැන්ක්ස් මචන්

    30ක් නම් ඉතින් බිස්නස් කරන එක ලාභයි
    අයිස්ක්‍රීම් කඩයක් මමත් කලා ඒලෙවල් රිසාල්ට් එන කල්
    මැෂින් නම් ගත්තෙ නැහැ අතින් දාලා දුන්නෙ
    ග්ල්වුස් එකක් එහෙම දාලා ටිෂූ එකත් එක්ක දුන්නම කට්ටිය් අප්පිරිය නැතුව කනවා

    මේ තැන එකට හරියට සෙට් වෙන්නේ නැහැ වගේ
    අදහස් ටිකට තැන්ක්ස් මචන්