Station Master Aptitude Test | යෝග්‍යතා පරීක්ෂණය

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    මම දන්න අයියා කෙනෙක්ගෙන් ඉල්ලගත්තෙ. Language and IQ test එකක් කිව්වා එන්නෙ. උබලා ගොඩක් හොයලා තිබ්බ නිසා හොයලා දාන්න හිතුවා (ටිකක් පරක්කු උනා සහ අමතක උනා, අන්තිමට alarm තියලා තමා වැඩේ මතක් කරගත්තෙ 😁).

    1637254752037.png


    හැමෝටම එහෙනම් ගොඩ යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා!!! 🤘

    Download Here