Stationery_Colombo

thomian

Well-known member
  • May 20, 2011
    12,284
    17,212
    113
    colorful-pink-background-party-confetti-600w-784599190.jpg

    මචන්..A4 Paper Boards / color papers / Designer Scissors / Ribbon වගේ දේවල් Colombo වලින් අඩු මිලට ගන්න පුළුවන් කොහෙන් ද ?
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    ආයුර්වෙිද හන්දියෙන් කොටා රෝඩ් එකේ ‌බොරැල්ල පැත්තට මීටර 150ක් විතර එනකොට වම් පැත්තෙ තියෙනව Office World කියල shop එකක්. Stationary ඔනැම ජාතියක් තියෙනව. එතැන ඇති.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,284
    17,212
    113
    ආයුර්වෙිද හන්දියෙන් කොටා රෝඩ් එකේ ‌බොරැල්ල පැත්තට මීටර 150ක් විතර එනකොට වම් පැත්තෙ තියෙනව Office World කියල shop එකක්. Stationary ඔනැම ජාතියක් තියෙනව. එතැන ඇති.

    Thanks Machan :)
     

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    Personal වැඩකට නම් Office World එකෙන් ගන්න පුලුවන්. නමුත් මිල ටිකක් වැඩියි. Business වැඩකට නම් පිටකොටුවෙ මැලිබන් වීදියෙ තියන shops වල බලන්න...
     
    • Like
    Reactions: thomian