STAY SAFE ඩිජිටල් විසදුම හෙට සිට

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    SS.png

    QR code එකක් තියන පෝස්‍ටරයක්, හැම business කරන තැනකටම ආණ්ඩුවෙන් දෙනවා supermarket, saloon, banks, කියන විදිහට අපි ත්‍රීවීලර් එකක නැග්ගොත් එකේත් තියනවා, බස් එකේ නැග්ගත් එහෙමමයි ! කීප තැනකම ස්ටිකර් හැටියට ඒක අලවලා තියනවා ! අපිට තියෙන්නේ ස්මාට් ෆෝන් එක, QR code එකට අල්ලලා scan කරන්න තියෙන්නේ ( ස්මාට් ෆෝන් එකක් නැත්නම් ලොකෙශන් කෝඩ් එක දලා 1919 ට SMS කරන්නත් පුළුවන් !) එතකොට මීට පස්සෙ අපි යන එන හැම තැනම රෙකෝඩ් වෙනවා ! නිකං හරි කොවිඩ් ආශ්‍රිතයෙක් supermarket එකට ඇතුල් වෙන්න ගියොත්, ඔහු හෝ ඇයට, එම ස්ථානය ඇතුලට යන්න බැහැ කියලා message එකක් එනවා ! අහඹු PCR පරික්ෂණයකින් කෙනෙක් පොසිටිව් උනොත්, ඒ සැනින්ම ඔහු සංචරනය කරපු ස්ථාන වලට ගියපු අයට, නිරෝධානය වෙන්න කියලා පනිවිඩයක් ෆෝන් එකට එනවා !
    ස්මාට් ෆෝන් නැති අයට 1919 ට අදාළ ස්ථානයෙ ඇති එම ආයතනයටම වෙන් කරපු අංකය, SMS එකක් මාර්ගයෙන් යැවීමෙන්, එම ස්ථානයට ඇතුල් වීමට පුලුවන් ! ඒ මොකක්වත් නැත්තං, NIC No එක, අදාළ ස්ථානයේ ඉන්න security මහතාට ලබාදීමෙන් ඇතුල් වීමට පුලුවන් ! මෙමගින් කොවිඩ් 19 ආශ්‍රිතයෙක් සමාජයෙ ගැවසීම අවහිර කරනවා සහ කොවිඩ් 19 පොසිටිව් කෙනෙක්ගෙ ආශ්‍රිතයන් ඉතා ඉක්මනින් සොයාගත හැකියි !

    https://www.staysafe.gov.lk/

    Screenshot_1.png

    (උපුටා ගැනීමකි)​
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    වැඩේනම් හොදයි එත් ඕක ලංකාව වගේ රටකට ප්‍රයොගිකද මන්දා
     
    • Like
    Reactions: maharagama123

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    වැඩේනම් හොදයි එත් ඕක ලංකාව වගේ රටකට ප්‍රයොගිකද මන්දා

    ප්‍රායෝගික වෙන්න උබත් මුලින්ම රෙජ්ස්ටර් වෙයං මචං

    hama keneatama smartphonuth aran deepalla ehenam :rofl: :rofl: :rofl:
    ලීක් වෙච්ච බලන්නයි අහන්නයි...ටොයි බයි කියල කෙලගන්නයි ඔක්කොටොම ෆෝනුත් තියනව කරන්නත් දන්නව.... මේවගෙ දෙයක් කිව්වම හැමෝම හිගන්නො
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ඔ්ක තව ටිකක් වෙනස් උනානම් හොදයි කියල හිතෙනවා. හැම කෙනෙක්ටම අයිඩී කාඩ් එකක් වගේ එකක් දෙන්න ඔ්න. ඇප් එකක් හරහා තමන්ටම රෙජිස්ටර් වෙන්න පුළුවන් වෙන්න ඔ්න.තමන්ගෙ ජාතික හැදුණුම්පත් අංකයට අනුව තොරතුරු ඇත්ල් කලාම QR කෝඩ් එකක් එක්කම අයිඩී එකක් ජෙනරේට් වෙලා එන්න ඔ්න. ඊට පස්සෙ ඒක ප්‍රින්ට් අරන් පර්ස්එකේ ලයිසන් එක/බැංකු කාඩ්එක/අයිඩී එක වගේ තියාගන්න පුළුවන්. ස්මාර්ට් ෆෝන් නැති අයට හංදියෙ කමිනිකේෂන් එකෙන් වැඩේ කරගන්න පුළුවන්.ප්‍රින්ට් අරන් ලැමිනේට් කරගන්න පුළුවන්. ඊට පස්සෙ මේක අරන් එන අයව ආයතන මගින් ස්මාට් ෆෝන් එකෙන් ස්කෑන් කරල ඇප්එකට ඇතුල් කලානම් හරි.මේ කාඩ් එක නැති කිසිකෙනෙක් ආයතන වලට ගන්නෙ නෑ කිව්වනම් නිකන්ම කට්ටිය ඔ්ක හදා ගනීවි.එතකොට මිනිස්සු අතේ ස්මාට් ෆෝන් තිබීම අනිවාර්ය නෑ. හැබැයි සෑම වෙළද පලකම / ආයතනයකම ස්මාට් ෆෝන් එකක් තිබිම අනිවාර්යයි.
     
    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63

    124443094_1061185931005588_2939230648471942043_o.jpg

    හෙට රට අරිනවා, QR code එකක් තියන පෝස්‍ටරයක්, හැම business කරන තැනකටම ආණ්ඩුවෙන් දෙනවා supermarket, saloon, banks, කියන විදිහට අපි ත්‍රීවීලර් එකක නැග්ගොත් එකේත් තියනවා, බස් එකේ නැග්ගත් එහෙමමයි ! කීප තැනකම ස්ටිකර් හැටියට ඒක අලවලා තියනවා ! අපිට තියෙන්නේ ස්මාට් ෆෝන් එක, QR code එකට අල්ලලා scan කරන්න තියෙන්නේ ! එතකොට මීට පස්සෙ අපි යන එන හැම තැනම රෙකෝඩ් වෙනවා ! නිකං හරි කොවිඩ් ආශ්‍රිතයෙක් supermarket එකට ඇතුල් වෙන්න ගියොත්, ඔහු හෝ ඇයට, එම ස්ථානය ඇතුලට යන්න බැහැ කියලා message එකක් එනවා ! අහඹු PCR පරික්ෂණයකින් කෙනෙක් පොසිටිව් උනොත්, ඒ සැනින්ම ඔහු සංචරනය කරපු ස්ථාන වලට ගියපු අයට, නිරෝධානය වෙන්න කියලා පනිවිඩයක් ෆෝන් එකට එනවා !
    ස්මාට් ෆෝන් නැති අයට 1919 ට අදාළ ස්ථානයෙ ඇති එම ආයතනයටම වෙන් කරපු අංකය, SMS එකක් මාර්ගයෙන් යැවීමෙන්, එම ස්ථානයට ඇතුල් වීමට පුලුවන් ! ඒ මොකක්වත් නැත්තං, NIC No එක, අදාළ ස්ථානයේ ඉන්න security මහතාට ලබාදීමෙන් ඇතුල් වීමට පුලුවන් ! මෙමගින් කොවිඩ් 19 ආශ්‍රිතයෙක් සමාජයෙ ගැවසීම අවහිර කරනවා සහ කොවිඩ් 19 පොසිටිව් කෙනෙක්ගෙ ආශ්‍රිතයන් ඉතා ඉක්මනින් සොයාගත හැකියි !

    https://www.staysafe.gov.lk/

    (උපුටා ගැනීමකි)​

    Very good initiative
    Even Australia doesn't have this just yet
    Hopefully Melbourne and Sydney will have this by next week
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Lankawe hemotama smart phone thiyenawada ban :lol:

    ස්මාට් ෆෝන් නැති අයට 1919 ට අදාළ ස්ථානයෙ ඇති එම ආයතනයටම වෙන් කරපු අංකය, SMS එකක් මාර්ගයෙන් යැවීමෙන්, එම ස්ථානයට ඇතුල් වීමට පුලුවන් ! ඒ මොකක්වත් නැත්තං, NIC No එක, අදාළ ස්ථානයේ ඉන්න security මහතාට ලබාදීමෙන් ඇතුල් වීමට පුලුවන් ! මෙමගින් කොවිඩ් 19 ආශ්‍රිතයෙක් සමාජයෙ ගැවසීම අවහිර කරනවා සහ කොවිඩ් 19 පොසිටිව් කෙනෙක්ගෙ ආශ්‍රිතයන් ඉතා ඉක්මනින් සොයාගත හැකියි !
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    ඔ්ක තව ටිකක් වෙනස් උනානම් හොදයි කියල හිතෙනවා. හැම කෙනෙක්ටම අයිඩී කාඩ් එකක් වගේ එකක් දෙන්න ඔ්න. ඇප් එකක් හරහා තමන්ටම රෙජිස්ටර් වෙන්න පුළුවන් වෙන්න ඔ්න.තමන්ගෙ ජාතික හැදුණුම්පත් අංකයට අනුව තොරතුරු ඇත්ල් කලාම QR කෝඩ් එකක් එක්කම අයිඩී එකක් ජෙනරේට් වෙලා එන්න ඔ්න. ඊට පස්සෙ ඒක ප්‍රින්ට් අරන් පර්ස්එකේ ලයිසන් එක/බැංකු කාඩ්එක/අයිඩී එක වගේ තියාගන්න පුළුවන්. ස්මාර්ට් ෆෝන් නැති අයට හංදියෙ කමිනිකේෂන් එකෙන් වැඩේ කරගන්න පුළුවන්.ප්‍රින්ට් අරන් ලැමිනේට් කරගන්න පුළුවන්. ඊට පස්සෙ මේක අරන් එන අයව ආයතන මගින් ස්මාට් ෆෝන් එකෙන් ස්කෑන් කරල ඇප්එකට ඇතුල් කලානම් හරි.මේ කාඩ් එක නැති කිසිකෙනෙක් ආයතන වලට ගන්නෙ නෑ කිව්වනම් නිකන්ම කට්ටිය ඔ්ක හදා ගනීවි.එතකොට මිනිස්සු අතේ ස්මාට් ෆෝන් තිබීම අනිවාර්ය නෑ. හැබැයි සෑම වෙළද පලකම / ආයතනයකම ස්මාට් ෆෝන් එකක් තිබිම අනිවාර්යයි.

    Sms ekakin oya wadema karanna puluwan me solution eke. Check the site

    hama keneatama smartphonuth aran deepalla ehenam :rofl: :rofl: :rofl:

    Mulinma smart phone athe thiyan inna smart kattiya wade karamuko 😃
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    Apitath ekak hadaganna wenawa neda? Eka person kenekuta eka qr ekak
    na na. ehema ona na. palawenipara kohe hari eka thanakin QR eka alluwama register wenna enawa. ita passe aye mokuth ona na. QR eka alluwa chec-in dunna giya. aye eddi checout wela awa
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    mamath okata podi dayakathwayak dunna :D
    kattiya therum aragena na wage. smart phone thiyennama ona na. sms ekakin unath puluwan. ehemawath phone ekak naththam security laga thiyana device eken data enter karanna puluwan. eyata wenawa login ekak thiyanawa.