private thanak naddaලඟම රජයේ රෝහලේ ලිංගාශ්රිත රෝග ඒකකයට යන්න.
මේ කොළඹ ප්‍රධාන කාර්‍යාලය.මෙතනින් ඉක්මනට වැඩේ කර ගන්න පුළුවන්.private thanak nadda
මේ කොළඹ ප්‍රධාන කාර්‍යාලය.මෙතනින් ඉක්මනට වැඩේ කර ගන්න පුළුවන්.
National STD/AIDS Control Programme
No.29, De Saram place,
Colombo 10,
Sri Lanka
මට නම් අප්‍රසන්න වැඩක් බඩු ගැහිල්ල. කවදාවත් ගහලත් නැ ගහන්න හිතිලත් නැ. සල්ලි දිලා සෙක්ස් කරනවා කියන්නේ මහ පජාතයි ඔයි.. ඇති වෙනකන් කෙල්ලො එක්ක බුදියලා තියනවා එක ඩොලර් එකක්වත් වියදම් නොකර. (මම කිව්වේ කෙල්ලට සෙක්ස් වෙනුවෙන් සල්ලි දීලා නැ )ඒඩ්ස් වලට වගේ නම් උඹ ගිහිං වැඩක් නෑ..
උඹට ඒඩ්ස් ආවත් ඒක හොයාගන්න කල් යනව...
හොඳම දේ උඹ ගහපු බඩුව එක්ක පලයං..
ගිහිං බලපං ඒකිට තියෙන ලෙඩ...
තියෙනව කියන්නෙ ඉතිං උඹටත් බඩුම තමා...
කොන්ඩම් නැතුව සෙක්ස් කරන්න උඹ කොහෙද බං ඉන්දියාවෙද නයිජීරියාවෙද ?
යකෝ හය හත වසරෙ පොඩි උනුත් දන්නව ආරක්ෂිත ලිංගික සබඳතා පවත්වන්න..
අනේ මන්ද තොපි වගේ වස්සන්ට කොන්ඩම් කවන්න ඕනෙ..
meya experience wailn kiyanneකළුබෝවිල හොස්පිටල් එක දකුණු පැත්තෙන් ඇතුලට පලයන් එතැන බෝ ගහ යට තියෙනවා.හැබැයි මාස 3ක් ඉන්න ඕන ටෙස්ට් එක කරන්න ඊට පස්සේ යේ මාස 6ක් බලනවා මං දන්නා විදිහට..බඩු ගහන්න එපා බං දැන් හැම තැනම ලෙඩ..


meya experience wailn kiyanne![]()

not a joke machan.kalubovila hospital eke tiyanava bn STD unit ekak, ethana staff, privacy okkoma hondai, free karagannath puluvan. habai ispirithale athule neme tiyenne, ispirithale ekkama eha patte tiyana pare tikak dura giyamai e unit eka tiyenne. meka umbe joke ekakda danne na, but anith untath vadagath nisa damme.

Nevil fenando ekata yaman. Tak gala wade karala denawa
කළුබෝවිල හොස්පිටල් එක දකුණු පැත්තෙන් ඇතුලට පලයන් එතැන බෝ ගහ යට තියෙනවා.හැබැයි මාස 3ක් ඉන්න ඕන ටෙස්ට් එක කරන්න ඊට පස්සේ යේ මාස 6ක් බලනවා මං දන්නා විදිහට..බඩු ගහන්න එපා බං දැන් හැම තැනම ලෙඩ..