STD TEST Help!!!

MySelf99

Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    මචන්ල.සුභ ආරන්චියක් කියන්න ආවෙ...:):)මගෙ අම්මට බැනල ටැග් දාපු,අම්මට බැනල රෙප් කපපු උන්ටනම් සෑහෙන්න රිදෙයි හැබැයි....:lol:

    ඔක්කොම ටෙස්ට් රිසල්ට් නෙගටිව්...ෆයිල් එක ක්ලෝස් කරනව කියල ක්ලිනික් එකෙන් කිව්ව....අද මාර සතුටු දවසක් බන්....මාර නිදහසක් දැනෙන්නෙ...:yes::cool::)හැබැයි ක්ලිනික් එකේ ඉන්න අනිත් කොල්ලොන්ගෙ මූනු වල තිබුන අසරණ බැල්ම දැක්කම ගොඩක් දුකයි මචන්.....:(

    මේකෙන් මම හොන්ද පාඩමක් ඉගෙන ගත්තා...

    1.කවදාවත් වටේ යන ගෑනු/බඩු ගහන්න යන්න එපා...සෙක්ස් කියන දේ තමන්ගෙ සහකාරියට හෝ අමාරුමනම් වෙන්න සහකාරියට පමණක් සීම කරන්න ඕනි.
    2.STD ඇති කියල සැකයක් හෝ නොදන්න ගෑනියෙක් එක්ක අන්ප්‍රොටෙක්ටඩ් සෙක්ස් කරල තියනවම් බයනොවී ලැජ්ජ නොවී ඉක්මනටම හොස්පිට්ල් එකක්ට ගිහින් චෙක් කර ගනිල්ල...
    3.කවදාවත් කෙල උනු එකෙකුට හිනාවෙන්න ගරහන්න එපා...මොකද අපි හැමෝගෙම ජීවිතෙ කෙල වුනු දවසක්/ප්‍රශ්න එන්න පුලුවන්...ඒක පුලුවන් තරම් කරදරේ වැටුනු උන්න්ට උදව් කරපල්ල...:):yes:

    උබලට කියන්න තියෙන්නෙ දැන දැන වැරදි දේවල් කරල ජීවිතේ කෙලවගන්න එපා....:no:එහෙම උනාම පසු තැවීම ගොඩක් වැඩී....අනික් මිනිස්සු තමන්ට හිනාවෙනකොට දැනෙන වේදනාව ඊටත් වැඩී.

    මේ ත්‍රෙඩ් එකට කමෙන්ට් කරපු බම්ප් කරපු වචනෙකින් හරි සප් කරපු ඔක්කොටම ගොඩක් පින්....:yes::)ඒ ඔක්කොටම මගෙ රියල් එකෙන් රෙප් දෙනව....එලකිරි ඔක්කොටම ජයෙන් ජය...:):):yes:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    Iye NSACP ekata giya....Urine Sample desrayak aran chek kala...Result negative:yes::)Hebei Blood test eke result enna sathiyak inna oone:(:(Balamu eka kohoma weida kiyala:rolleyes::rolleyes:
    Ethana friendly staff/doctorsla inne...bayawenna lejja wenna deyak ne....Anika ethanata oona thararan std thiyena/std check karaganna kattiya enawa...godak inne tharuna kello kollo thamai...:sorry::sorry::yes:


    bump
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,324
    113
    That's good news. However, you wrote that you had unprotected sex 4 years ago, had no symptoms but suspect you had STD. What were you afraid of? What led to the suspicion?
     

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    මේක විස්තර කරලා කියපන්.. අනිත් අයටත් දැනගන්න.

    * කොහෙටද ගියේ
    * යද්දී එතන තිබ්බ වාතාවරණය
    * මුලින්ම කලේ මොකක්ද ( කාවද හම්බෙන්න තිබ්බේ )
    * එතන අහපු ප්‍රශ්න
    * ගත්තු විස්තර
    * ect

    *ගියෙ:- NSACP- COL 10 එකට
    *එතන වාතාවරනය-බය වෙන්න දෙයක් නෑ...ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් ඉන්නෙ..අනික ඕන තරන් අය STD චෙක් කරගන්න එතනට එනව...හැමදෙයක්ම ෆ්‍රී කරනව.
    *මුලින්ම කලේ මොකද්ද:- කෙලින්ම අතුලට ගිහින් රෙසෙප්ශන් එකෙන් නම්බර් එකක් අරන් පලවෙනි තට්ටුවෙ ක්ලිනික් එකට යන්න තියෙන්නෙ...එතන ගෑනු පිරිමි දෙකට බෙදල තියෙන්නෙ.මුලින්ම යන උන්ගෙ ඩීටෙල්ස් අරන් ෆයිල් එකක් දානව.
    *එතන අහපු ප්‍රශ්න- සෙක්ස් කලේ ගනිකාවක්ද සාමාන්‍ය ගෑනියෙක්ද ..කොන්ඩම් ඇතුවද නැතුවද,කීදෙනෙක් එක්ක සෙක්ස් කරල තියෙනවද..අන්තිමට සෙක්ස් කලේ කවද්ද වගේ ප්‍රශ්න අහනව(වෙනම කාමරයක් ඇතුලෙ)
    *ගත්තු විස්තර- නම,එඩ්‍රස් එක,වයස,ජොබ් එක,ෆෝන් නම්බර් එක ගන්නව...බයනම් බොරු ඩීටෙල්ස් දුන්නැහැකි...අයි ඩී චෙක් කරන්නෙ නෑ...
    *ETC- ඩොකා ගාවට දැම්මහම තියෙන රෝග ලක්ශන අරව මේව අහල බොඩි ඉන්පෙක්ශන් එකක් කරනව..එතනදි ජෙනිටල් ඒරියා සාම්පල් එකක් ගන්නව...පස්සෙ යූරින් සම්පල්..බ්ලඩ් සාම්පල් ගන්නව...යුරින් ටෙස්ට් රිසල්ට් එවෙලෙම දෙනව...බ්ලඩ් ටෙස්ට් රිසල්ට් සතියකින් දෙනව..දෙවනිපාර හරි ඊටපස්සෙ කිලිනික් එකට යනකොට ලේඩි ඩොක්ටර්ස්ල ගාවට දාන්න ඉඩ තියෙනව...ලැජ්ජ නොවී ඇබරෙන්නැතුව අහන දේට උත්තර දුන්නම අව්ලක් නෑ...
     

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    573
    504
    93
    @MySelf99

    1. මචං පළවෙනි වතාවෙ test negative වුනොත් ආයෙ පස්සෙ දවසක එන්න කියනවද?

    2. ⁣ප**යෙ කෙල ගෑවුනොත් STD/STI හැදෙන්න පුලුවන් නේද?

    3. සීන් එක වෙලා සතියෙන් වගේ checkup එකක් කරගත්තට කමක් නැද්ද? නැත්නම් ඊටවඩා කල් ඉන්න එක හොදද?

    Thanks!