මචන්ල.සුභ ආරන්චියක් කියන්න ආවෙ...
මගෙ අම්මට බැනල ටැග් දාපු,අම්මට බැනල රෙප් කපපු උන්ටනම් සෑහෙන්න රිදෙයි හැබැයි....
ඔක්කොම ටෙස්ට් රිසල්ට් නෙගටිව්...ෆයිල් එක ක්ලෝස් කරනව කියල ක්ලිනික් එකෙන් කිව්ව....අද මාර සතුටු දවසක් බන්....මාර නිදහසක් දැනෙන්නෙ...

හැබැයි ක්ලිනික් එකේ ඉන්න අනිත් කොල්ලොන්ගෙ මූනු වල තිබුන අසරණ බැල්ම දැක්කම ගොඩක් දුකයි මචන්.....
මේකෙන් මම හොන්ද පාඩමක් ඉගෙන ගත්තා...
1.කවදාවත් වටේ යන ගෑනු/බඩු ගහන්න යන්න එපා...සෙක්ස් කියන දේ තමන්ගෙ සහකාරියට හෝ අමාරුමනම් වෙන්න සහකාරියට පමණක් සීම කරන්න ඕනි.
2.STD ඇති කියල සැකයක් හෝ නොදන්න ගෑනියෙක් එක්ක අන්ප්රොටෙක්ටඩ් සෙක්ස් කරල තියනවම් බයනොවී ලැජ්ජ නොවී ඉක්මනටම හොස්පිට්ල් එකක්ට ගිහින් චෙක් කර ගනිල්ල...
3.කවදාවත් කෙල උනු එකෙකුට හිනාවෙන්න ගරහන්න එපා...මොකද අපි හැමෝගෙම ජීවිතෙ කෙල වුනු දවසක්/ප්රශ්න එන්න පුලුවන්...ඒක පුලුවන් තරම් කරදරේ වැටුනු උන්න්ට උදව් කරපල්ල...

උබලට කියන්න තියෙන්නෙ දැන දැන වැරදි දේවල් කරල ජීවිතේ කෙලවගන්න එපා....
එහෙම උනාම පසු තැවීම ගොඩක් වැඩී....අනික් මිනිස්සු තමන්ට හිනාවෙනකොට දැනෙන වේදනාව ඊටත් වැඩී.
මේ ත්රෙඩ් එකට කමෙන්ට් කරපු බම්ප් කරපු වචනෙකින් හරි සප් කරපු ඔක්කොටම ගොඩක් පින්....
ඒ ඔක්කොටම මගෙ රියල් එකෙන් රෙප් දෙනව....එලකිරි ඔක්කොටම ජයෙන් ජය...

මගෙ අම්මට බැනල ටැග් දාපු,අම්මට බැනල රෙප් කපපු උන්ටනම් සෑහෙන්න රිදෙයි හැබැයි....
ඔක්කොම ටෙස්ට් රිසල්ට් නෙගටිව්...ෆයිල් එක ක්ලෝස් කරනව කියල ක්ලිනික් එකෙන් කිව්ව....අද මාර සතුටු දවසක් බන්....මාර නිදහසක් දැනෙන්නෙ...

හැබැයි ක්ලිනික් එකේ ඉන්න අනිත් කොල්ලොන්ගෙ මූනු වල තිබුන අසරණ බැල්ම දැක්කම ගොඩක් දුකයි මචන්.....
මේකෙන් මම හොන්ද පාඩමක් ඉගෙන ගත්තා...
1.කවදාවත් වටේ යන ගෑනු/බඩු ගහන්න යන්න එපා...සෙක්ස් කියන දේ තමන්ගෙ සහකාරියට හෝ අමාරුමනම් වෙන්න සහකාරියට පමණක් සීම කරන්න ඕනි.
2.STD ඇති කියල සැකයක් හෝ නොදන්න ගෑනියෙක් එක්ක අන්ප්රොටෙක්ටඩ් සෙක්ස් කරල තියනවම් බයනොවී ලැජ්ජ නොවී ඉක්මනටම හොස්පිට්ල් එකක්ට ගිහින් චෙක් කර ගනිල්ල...
3.කවදාවත් කෙල උනු එකෙකුට හිනාවෙන්න ගරහන්න එපා...මොකද අපි හැමෝගෙම ජීවිතෙ කෙල වුනු දවසක්/ප්රශ්න එන්න පුලුවන්...ඒක පුලුවන් තරම් කරදරේ වැටුනු උන්න්ට උදව් කරපල්ල...

උබලට කියන්න තියෙන්නෙ දැන දැන වැරදි දේවල් කරල ජීවිතේ කෙලවගන්න එපා....
එහෙම උනාම පසු තැවීම ගොඩක් වැඩී....අනික් මිනිස්සු තමන්ට හිනාවෙනකොට දැනෙන වේදනාව ඊටත් වැඩී.මේ ත්රෙඩ් එකට කමෙන්ට් කරපු බම්ප් කරපු වචනෙකින් හරි සප් කරපු ඔක්කොටම ගොඩක් පින්....