steel wire එකවත් ලංකාවේ හදන්නේ නැද්ද බන්?
මචෝ කාබන් ස්ටීල් කම්බියක්වත් ලංකාවේ හදන්නේ නැද්ද බන්? ඒකත් ගේන්නේ චීනෙන්ද?මේ මොන රටක්ද බන්? දන්න එකෙක් ඉන්නව නම් ස්ටීල් කම්බි ( ගැල්වනයිස් කම්බි නෙමේ ) තියෙන හරි හදන කොම්පැනියක් හරි කියපන්? ලොකු උදව්වක්