steel wire එකවත් ලංකාවේ හදන්නේ නැද්ද බන්?

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113

    මචෝ කාබන් ස්ටීල් කම්බියක්වත් ලංකාවේ හදන්නේ නැද්ද බන්? ඒකත් ගේන්නේ චීනෙන්ද?මේ මොන රටක්ද බන්? දන්න එකෙක් ඉන්නව නම් ස්ටීල් කම්බි ( ගැල්වනයිස් කම්බි නෙමේ ) තියෙන හරි හදන කොම්පැනියක් හරි කියපන්? ලොකු උදව්වක් :(:dull:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113

    අද නම් සසරම කල කිරිල බන් ඉන්නේ.මේ රටේ කිසිම නිෂ්පාදනයක් නෑ.නිෂ්පාදකයෙකුට තැනකුත් නෑ.ආර්මර් ස්ට්‍රීට් කැරි තම්බිය මගෙන් රු 2000 ක් ඉල්ලුව කිලෝ එකකට.මම උට හැමිනියන් කියල එන්ඩ ආවා.මේ වියදම් කරන සල්ලි වලින් කොස් කඩල විකුණන එක ඊට සැපයි අම්මප.අනේ මාත් මේ රටේ ඉපදුනානේ.:no::dull:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මන් බය උන තරමක් බාසුන්නැහැ මෙල්වා කම්බි නේද :sorry:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මන් බය උන තරමක් බාසුන්නැහැ මෙල්වා කම්බි නේද :sorry:

    නෑ බන් ගැල්වනයිස් (බයින්ඩින් කම්බියේ ස්ටීල් කම්බිය ) කාර්බන් වැඩිකරල හදන එක.:(
     
    HipoBaguvix

    Banned
    Jun 10, 2015
    169
    16
    0
    වානේ කුට්ටි ඉන්දියා, චීන රට වලින් ගෙන්නලා මෙහෙ තමයි දඟර වානේ කම්බි හදන්නේ. යකඩ ලංකාවෙ හදන්නේ නෑ මචන්. Bulk එකක් නම් MELWA, LANLO, Ceylon Steel,INDsteel වලින් ගනින්. සිරාවට ලංකාව ගැන දුකයි.:(
    http://www.islsteel.lk/
    http://melwire.com/melwire-group-of...th-a-global-presence-steel-products-srilanka/
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    කම්බි නම් මොකද්ද බන්!!!!
    වටේම මුහුද තිබිලත් ලුණු ලේවායන් 3ක් තිබිලත් ලුණුත් ඉන්දියාවෙන් ගේනවා නේ.
    ඒක නේ 1950 දී ජපානෙට ආධාර දීපු ලංකාව දැන් බන්ගලාදෙශයටත් වඩා ආර්ථික වශයෙන් පහලින් ඉන්නේ .
    කාලකන්ණි දේශපාලකයෝ සහ උන්ව පත් කර ගන්න ගොන් මිනිස්සු ඉන්නකම් මේ රටට ගොඩ ඒමක් නෑ .
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    වානේ කුට්ටි ඉන්දියා, චීන රට වලින් ගෙන්නලා මෙහෙ තමයි දඟර වානේ කම්බි හදන්නේ. යකඩ ලංකාවෙ හදන්නේ නෑ මචන්. Bulk එකක් නම් MELWA, LANLO, Ceylon Steel,INDsteel වලින් ගනින්. සිරාවට ලංකාව ගැන දුකයි.:(
    http://www.islsteel.lk/
    http://melwire.com/melwire-group-of...th-a-global-presence-steel-products-srilanka/

    මිලට් ගෙන්නල ගහන විත්තිය මම දන්නව මචන්.ලංකාවේ යකඩ නෑ.ඒත් කාබන් ස්ටීල් වයර් එකක් ගහ ගන්ඩවත් ටෙක්නොලොජි එකක් නෑ කියන්නේ මොකක්ද බන් මේ රට? ගැල්වනයිස් , වානේ දඟර කම්බි ජීඅයි බට ප්ය වගේ බොහොම ටික විතරයි හදන්නේ.වෙන මෙලෝ මලදානයක් මෙහෙ හදන්නේ නෑ.අපි පස්ස උඩදාගෙන ගිහින් ආර්මර් ස්ට්‍රීට් ගිහින් බලපුවහම ඒක තනිකර චීන කොලනියක්.වෙන එකක් තියා විල්බැරක්කත් මෙහෙට ගේන්නේ චීනෙන්.අර ලෝටස් විල් බැරැක්ක හදන එකා ඒකත් චීනෙන් ගින එකක්ද කියල මට දැ සැකයි.හයියෝ මෙහෙම ගියොත් නම් චීනේ නැතුව අපිට අන්තිමට හුස්ම ගන්ඩත් බැරිවෙයි.

    මට කම්පැනි දෙක තුනක අහන්ඩ බැරි වුනා.හෙට අහල බලන්ඩ ඕනේ.ඒ ඔක්කොටම හපන් කොම්පැණි වල වැඩ කරන උන්.හෆ්ෆා උන්ගේ රැස්පට් එක.ඒකට චීනා.චීනා එහෙම නෙමෙයි.මට මැටීරියල් වගයක් ඕනේ වෙලා මට උන් අතින් වියදම් කරන් මැටීරියල්ස් එවන්නේ.Indsteel හෙට බලන්ඩ ඕනේ.තෑන්ක්ස් මචෝ:(
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    කම්බි නම් මොකද්ද බන්!!!!
    වටේම මුහුද තිබිලත් ලුණු ලේවායන් 3ක් තිබිලත් ලුණුත් ඉන්දියාවෙන් ගේනවා නේ.
    ඒක නේ 1950 දී ජපානෙට ආධාර දීපු ලංකාව දැන් බන්ගලාදෙශයටත් වඩා ආර්ථික වශයෙන් පහලින් ඉන්නේ .
    කාලකන්ණි දේශපාලකයෝ සහ උන්ව පත් කර ගන්න ගොන් මිනිස්සු ඉන්නකම් මේ රටට ගොඩ ඒමක් නෑ .

    ලුණු ගේන්නෙත් ඉන්දියාවෙන්ද? එතකොට රයිගම් කාරයගේ ලුණුත් ඉන්දියාවෙන් ගේන ඒවද? අපෝ මේක මහ චාටර් රටක් ඕයි.:(
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කම්බි නම් මොකද්ද බන්!!!!
    වටේම මුහුද තිබිලත් ලුණු ලේවායන් 3ක් තිබිලත් ලුණුත් ඉන්දියාවෙන් ගේනවා නේ.
    ඒක නේ 1950 දී ජපානෙට ආධාර දීපු ලංකාව දැන් බන්ගලාදෙශයටත් වඩා ආර්ථික වශයෙන් පහලින් ඉන්නේ .
    කාලකන්ණි දේශපාලකයෝ සහ උන්ව පත් කර ගන්න ගොන් මිනිස්සු ඉන්නකම් මේ රටට ගොඩ ඒමක් නෑ .

    ඉන්දියාවෙන් ලුණු ගේනව ? :shocked: :shocked: :shocked:
    ෆක් මී :( :( :(
    අපි ඔක්කොම රටක් විදිහට ලිඳේ :( :( :(
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lankava olamottalainge desayak vea gena enne. Nispadana Arthikayak naha. Nispadanayak karanna industry ekak pihitevvoth, ekata kelavanna,vivechanaya karanna NIKAMUN ralak innava kapi penna. Lankave thiyena prasnaya----election eke kawru dinaidha ? kee denek pannadha ? mona pakshya dinaidha ? Maha anduva ivara vena kota, palath saba, pradesiya saba, Pissu lankavak vegena enne. Nispadanayak natha, industry natha. Evata help ekakdha natha. Arunta padi gevala ivara vena kota, industry athi karanna money da natha.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    cxYEczzuM-JiR3O61TNxFo94gWP1XDPDojBawxGHIZ1PxyBWZqLEz0lfC8S7uXcFVag=w300-rw
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,708
    113
    Auckland
    කම්බි නම් මොකද්ද බන්!!!!
    වටේම මුහුද තිබිලත් ලුණු ලේවායන් 3ක් තිබිලත් ලුණුත් ඉන්දියාවෙන් ගේනවා නේ.
    ඒක නේ 1950 දී ජපානෙට ආධාර දීපු ලංකාව දැන් බන්ගලාදෙශයටත් වඩා ආර්ථික වශයෙන් පහලින් ඉන්නේ .
    කාලකන්ණි දේශපාලකයෝ සහ උන්ව පත් කර ගන්න ගොන් මිනිස්සු ඉන්නකම් මේ රටට ගොඩ ඒමක් නෑ .

    :(:(
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Lankava olamottalainge desayak vea gena enne. Nispadana Arthikayak naha. Nispadanayak karanna industry ekak pihitevvoth, ekata kelavanna,vivechanaya karanna NIKAMUN ralak innava kapi penna. Lankave thiyena prasnaya----election eke kawru dinaidha ? kee denek pannadha ? mona pakshya dinaidha ? Maha anduva ivara vena kota, palath saba, pradesiya saba, Pissu lankavak vegena enne. Nispadanayak natha, industry natha. Evata help ekakdha natha. Arunta padi gevala ivara vena kota, industry athi karanna money da natha.

    කියල වැඩක් නෑ බන්.

    අර බලපන් කුඩා හා ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශය හැමදාම කොහු ඉදල් හදන හැටී , යෝගට් හදන හැටි , ලණු අඹරණ හැට් ,තෙල් හිඳින හැටී වඩු වැඩ , හඳුන්කූරු හදන හැටි ,ජෑම් හදල බොතල් කරන හැටි ඔය වගේ 1978 ඉඳල උගන්නන ගොන් කර්මාන්ත ටිකම තාම උගන්නනවා.

    අපේ ගොන් මෙලෝදෙයක් කරගන්ඩ බැරි රෑට 7-10 වෙනකන් ටෙලිනාට්‍ය කට උඩ දාගෙන බලන ගොන් වහන්සෙලත් ගිහින් ගිරව් වගේ අරව ටික ඉගෙනගෙන ඇවිත් ඒවා හදල විකිණෙනකන් කට උඩ ඇරන් බලන් ඉන්නව.
    ඒ කර්මාන්ත වුනත් ලෝකේ මේවා ඉහල තාක්ෂණික දැනුම යූස් කරල හදනකොට අපේ උන් තාමත් බඩගානව
    අරෙහෙ නර්ඩ් කියල එකක් තියෙනවා.ඒවා තියෙනව නමට.

    මේවගේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ රස්සා දෙන්ඩ කියල අදාල ක්ෂේත්‍ර ගැන කිසිම දැනුමක් නැති උනන්දුවක් නැති උන්ට පත්වීම් දීලා ආයතන සේරම බංකොලොත් කරල තියෙන්නේ.මේවා බංකොලොත් කියන්නේ රටම බංකොලොත් කියන එක.

    බලපන් චීන කොහොමද දියුණු වුනේ කියල.උන්ට මාර ටෙක්නිකල් සපෝට් එකක් ඒරටේ ආන්ඩුවෙන් දෙන්නේ.ටීවී චැනල් වල යන්නේ උන්ගේ පර්යේෂකයෝ හොයාගත්ත අලුත් අයිටම්ස් චීන මිනිස්සුන්ට හදාගන්ඩ කියාදෙන තාක්ෂණික උපදෙස්. ඒකට අපේ රටේ උදේ ඉඳන් රෑ වෙනකන් යන්නේ රූපලාවන්‍ය ලබ්බවලුයි සාරි මෝස්තරයි කෑම උයන හැටී.

    කෝවක දාලා මැකල ගන්ඩ වෙන සයිස් එකක් දැන් තියෙන්නේ.:(:(
     
    Ekane, Balannako, ara labbe tele drama, labbe dancing star, labbe singing star, labbe super star venuvata*****super innovator*****super industry*****popular industry***** Mea vage competition athi karanna puluwanne. Adu ganane Rupavahini channel ekak vath---PROJECTS---- sadaha ven karanavanam ,godak useful venavane.