Step Up 4 Revolution බැලුවා

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    stepuprevolutionposter.jpg


    dsc00941zk.jpg




    මම අද Step Up 4 බලන්න ගියා.පට්ට ෆිල්ම් එක:cool:.අනිත් ෆිල්ම්ස් වලට වඩා මේක වෙනස්ම විදිහකට යන ෆිල්ම් එකක්.මේකේ කතාව mob dancing group එකක් ගැන.ඒ කියන්නේ එක පාරටම මතුවෙලා මිනිස්සුන්ව හොල්මන් වෙන dance එකක් දාල යන සෙට් එකක් ගැන.උබලත් අනිවා බලපල්ලා.මතක ඇතුව 3D වලින්ම බලන්න.මොකද මේ ෆිල්ම් එකේ උපරිම ආතල් එක ගන්න පුළුවන් 3D වලින් බැලුවොත් විතරයි.:yes:



    මෙන්න මේ dance සීන් එකෙන් තමා ෆිල්ම් එක පටන් ගන්නේ.කොහොමද ඩාන්ස් පාර?ෆට්ට නේ?:D







    මේකත් ෆට්ටම dance සීන් එකක් මේ ෆිල්ම් එකේ.:cool:






    මෙන්න තව එකක්.:D








    ඔන්න මම මේ ෆිල්ම් එකේ Soundtrack එක හොයාගෙන Mediafire අප්ලෝඩ් කරා.ෆිල්ම් එක බලනකම් අහ අහ ඉන්න.:P




    stepuprevolutionost.jpg






    1. Let’s Go – Travis Barker
    2. Live My Life – Far East Movement
    3. Hands In The Air – Timbaland
    4. Bad Girls – M.I.A.
    5. Get Loose – Sohanny And Vein
    6. Feel Alive – Fergie
    7. U Don’t Like Me – Diplo
    8. This Is The Life – My Name Is Kay
    9. Bring It Back – Travis Porter
    10. Goin’ In – Jennifer Lopez
    11. Dance Without You – Skylar Grey
    12. I Don’t Like You – Eva Simons
    13. To Build A Home – Cinematic Orchestra