audio out ekak denna bnMOKTADA BAN OKA?
Elaබම්පි
1st cross street
කොටුවෙන් ගත්තා 200i
Podi Silva - පොඩි සිල්වා;22802571 said:Meter කීය ද බන්
පොටෝ එකක් දාපන් බලන්න
වයර් එක හීනි එකක් ද
කොටුවේ අර station එකට පොඩ්ඩක් එහා පැත්තේ තියන bus speakers අනන් මනං විකුණන තැනකින් ගත්තේ.![]()
1.5m ද කොහෙද length එක. මේක computer එකෙන් amp එකට ගහල තියෙන්නේ ඒ නිසා ගලවල photos ගණන් බැහැ sorry අස්සේ රිංගන එක එපා වෙනවාකොටුවේ අර station එකට පොඩ්ඩක් එහා පැත්තේ තියන bus speakers අනන් මනං විකුණන තැනකින් ගත්තේ.
Podi Silva - පොඩි සිල්වා;22802712 said:අහ් එල එල පොටෝ එකට
ඕක හරියන්නේ නෑ බන්
ඕකේ 3.5 mm jack casing එක ලොකු වැඩි බන්
Meter 3 එකක් බැලුවේ

පොන් එකටමොකකට ගහනන්ද casing පොඩි එකක් හොයන්නේ?![]()
Elabump
තෝ තාම කේබල් එකේ එල්ලුන්නැද්ද යකෝ ?ඉක්මනට එල්ලියං
![]()
oka hadapan mchn matgh kiyanne owa hadala thibbath patta ganan wei


Podi Silva - පොඩි සිල්වා;22803740 said:පොන් එකට
ඉතින් ඕක phone eke 3.5mm port එකට ගහන්න පුළුවන්. jack එකේ case එක ටිකක් දිගයි එත් ඉතින් ඒක අවුලක් නෑනේ