STF 100 k කහවත්තට

පොරත් ආයුධ පෙන්නන්න STF එකේ සෙට් එක එක්කන් යයිද දන්නේ නෑ..
එහෙම උනොත්නම් උගේ මිනිය තමයි බලන්න පුළුවන් වෙන්නේ...
 
SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    පොරත් ආයුධ පෙන්නන්න STF එකේ සෙට් එක එක්කන් යයිද දන්නේ නෑ..
    එහෙම උනොත්නම් උගේ මිනිය තමයි බලන්න පුළුවන් වෙන්නේ...

    :yes:
     
    Gm7

    Member
    Nov 16, 2010
    92
    6
    0
    lol high drama in making
    this so called boothaya is actually a mentally ill person not a jerk
    he plans his killings like all other serial killers do ,so nw wht he will do is he will not take any more lives until STF leaves kahawatta ,he may go silent for years and then again start killing
     
    ela-kolla

    Member
    Oct 2, 2010
    1,226
    68
    0
    Rajapassa lage rate
    සඟවා තිබූ ආයුධ පෙන්වීමට ගොස් සිටියදී එම ආයුධ රෑගෙන පොලිසියට පහර දීමට යෑමේදී පොලිසියේ වෙඩි පහරින් මරු දකී...:P:P:P:P:P:P:P:P:P:P
    Oya boruwak wennathi!!. Policiya hitalama uwa maranna athi. Eta passe kiyanawa auda walin pahara deepu hinda maruwa kiyala. nathnam policiyata case ne ithin. Sri lankawe ipadunu api ape policiya gana danne nathai ithin. :lol::lol:

    Habai marapu ekanam elakiri wadak.
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    STF අයියල බැස්සනමි ඉතින් අහන්ඩ දෙයක් නැ බුතයගෙ කැලි ගලවල අතව දෙයි :yes::yes::yes:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    Oya boruwak wennathi!!. Policiya hitalama uwa maranna athi. Eta passe kiyanawa auda walin pahara deepu hinda maruwa kiyala. nathnam policiyata case ne ithin. Sri lankawe ipadunu api ape policiya gana danne nathai ithin. :lol::lol:

    Habai marapu ekanam elakiri wadak.

    STF අයව සාමාන්‍ය පොලිස් කාරයෙක් ගානට දන්නා එපා මචන්.යුද්දේ කාලේ සැහෙන්න වැඩ කොටසක් කරා army එකත් එක්ක එකතුවෙලා.අනික සාමාන්‍ය පොලිස් කාරයෝ පාතාල කාරයෝන්ගෙන් පගා අරන් උන්ව නිදහස් කරන කොට STF එකේ අය උන්ව දැක්ක තැන මැරුවා.එහෙම මැරුවේ අපේම හොදට.මොකද උන්ව අල්ලලා හිරේ දැම්මත් නිදහස් වෙනවා.
     
    Shehan88

    Junior member
  • Feb 16, 2007
    899
    28
    18
    Kalutara
    mata nam kiyanna tiyenne moda wedak.....
    meka rata tama kiyanne nethuwakara nam tama hari.....
    den itin oya BHUTHAYA wede wawathala wena kohe hari yai...... he cnt do nytng wth our STF boys
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    එල... බුවාට බඩු පැක‍ට් තාමා ඉතින් :lol::lol:
    මු නම් මානසික රෝගියෙක් ගැනු මරන්න :angry::angry::angry::dull:
     
    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    මිනීමරුවා ඇල්ලීමට එස්‌. ටී. එෆ් 100 ක්‌ කහවත්තට යති

    stfbikers.jpg

    කහවත්ත ප්‍රදේශයේ අබිරහස්‌ අන්දමින් කාන්තාවන් ඝාතනය කර සැඟවී සිටින මිනීමරුවා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ කණ්‌ඩායමක්‌ ඊයේ (05 වැනිදා) කහවත්ත බලා පිටත්ව ගියහ.

    ආරක්‍ෂක ලේකම්වරයාගේ සහ පොලිස්‌පතිවරයාගේ නියෝග මත ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරයකුගේ ප්‍රධානත්වයෙන් පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සියදෙනෙක්‌ මෙම මෙහෙයුම සඳහා එක්‌ව සිටිති.

    මෙම මිනිස්‌ ඝාතන සිදුකර සැඟවී සිටින මිනීමරුවා අත්අඩංගුවට ගැනීමට රහස්‌ පොලිසියේ විශේෂ කණ්‌ඩායමක්‌ ද මේ වන විට කහවත්ත ප්‍රදේශයට ගොස්‌ සිටිති.

    ඊට අමතරව විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ ද එම ප්‍රදේශයේ ආරක්‍ෂාව සඳහා එහි ගොස්‌ සිටිති.

    View attachment 31395

    Code:
    http://www.divaina.com/2011/07/06/news08.html

    There are many murderers hiding .... who had done dozens of killings .... why not STF for them?
     
    sudhara43

    Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    Oya boruwak wennathi!!. Policiya hitalama uwa maranna athi. Eta passe kiyanawa auda walin pahara deepu hinda maruwa kiyala. nathnam policiyata case ne ithin. Sri lankawe ipadunu api ape policiya gana danne nathai ithin. :lol::lol:

    Habai marapu ekanam elakiri wadak.

    STF අයව සාමාන්‍ය පොලිස් කාරයෙක් ගානට දන්නා එපා මචන්.යුද්දේ කාලේ සැහෙන්න වැඩ කොටසක් කරා army එකත් එක්ක එකතුවෙලා.අනික සාමාන්‍ය පොලිස් කාරයෝ පාතාල කාරයෝන්ගෙන් පගා අරන් උන්ව නිදහස් කරන කොට STF එකේ අය උන්ව දැක්ක තැන මැරුවා.එහෙම මැරුවේ අපේම හොදට.මොකද උන්ව අල්ලලා හිරේ දැම්මත් නිදහස් වෙනවා.

    Nae machangla mama kiwwe uva ahu unama karanade saha aniwaryenma karanda ona de...:):):):):):):):)
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    එකෙක්ව අල්ලන්න 100 of "well-trained Soldiers"??? :lol::rolleyes:
    මිනිමරුවා යකාගේ පොරක් එහෙනම් :oo:

    උබ හිතුවද බුතයා .. මම බුතයා මම බුතයා පුලුවන් නම් අල්ලපන් කිය කියා කෑගගහ ඉන්නව කියල... මුලු ගමක්ම පිරල හොයන්න ඔනි...
    :dull:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa

    උබ හිතුවද බුතයා .. මම බුතයා මම බුතයා පුලුවන් නම් අල්ලපන් කිය කියා කෑගගහ ඉන්නව කියල... මුලු ගමක්ම පිරල හොයන්න ඔනි...
    :dull:

    :lol::lol::lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,870
    2
    115,890
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එකෙක්ව අල්ලන්න 100 of "well-trained Soldiers"??? :lol::rolleyes:
    මිනිමරුවා යකාගේ පොරක් එහෙනම් :oo:

    Eka pissek unata hoda molekuth athi nathnam kesima kenek ta penne nathuwa ohoma godak maranna puluwan da!,STF unath saketa alluwoth misak eka kaluda sududa keyalawath thama danne na mama hithanne!:)