Sticker දන්සැල

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,112
    16,938
    113
    ෂා ඒ දන්සල 😍❤️

    ඇඹිලිපිටියෙ කොල්ලන්ගෙයි කෙල්ලන්ගෙයි වැඩක් 😍


    IIog2mZ.jpg


    DVuGfdH.jpg


    tF6A3tU.jpg


    n11z4lh.jpg


    n9AlOwn.jpg


    4YLRjqz.jpg


    6KUJoJK.jpg


    MM0lP2R.jpg


    lOrijA5.jpg


    4IhhAuS.jpg
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තෙම්බි යපිටත් වාහනේ ඉස්ටිකර් දැම්ම :yes: යපිත් අපි බෞද්ධ අලවල තමා driving එලෝනව :yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    කෙල්ලෙක් සිනාසෙයි කොඩියක් අතේ ඇතී
    ඈ දැකුමෙන් මගෙ හදවත පිරී යතී
    මිරිකුණා තිරිංගය හුස්මක් ගන්න නොදී
    ඇඹිලිපිටියෙ බෞද්ධයනි ඔබට තුතී
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    වැඩේ හොඳයි ඒත්, බෞද්ධයො කියලා බෙදෙනවට වඩා කතෝලික හින්දු මිනිස්සුන්වත් මේ රැල්ලට එකතු කරගන්න පුළුවන් නම් ගොඩක් සාර්ථකයි.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    වැඩේ හොඳයි ඒත්, බෞද්ධයො කියලා බෙදෙනවට වඩා කතෝලික හින්දු මිනිස්සුන්වත් මේ රැල්ලට එකතු කරගන්න පුළුවන් නම් ගොඩක් සාර්ථකයි.

    Mokakda ee kathawe theruma? Umba kiyanne katholika ewunuy, hindu ewunuyth "Iam Buddhist" kiyala gaha ganna oni kiyalada?