ෂා ඒ දන්සල 😍❤️ ඇඹිලිපිටියෙ කොල්ලන්ගෙයි කෙල්ලන්ගෙයි වැඩක් 😍
neyohk Well-known member Oct 31, 2015 16,112 16,938 113 May 18, 2019 #1 ෂා ඒ දන්සල ඇඹිලිපිටියෙ කොල්ලන්ගෙයි කෙල්ලන්ගෙයි වැඩක් Reactions: ThisaraMalintha and 222ranga
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 May 18, 2019 #5 තෙම්බි යපිටත් වාහනේ ඉස්ටිකර් දැම්ම යපිත් අපි බෞද්ධ අලවල තමා driving එලෝනව
tharinda76 Well-known member Oct 25, 2007 50,144 1,888 113 May 18, 2019 #6 sticker ekata witharak baudda unama harida ?
jk perera Well-known member Dec 13, 2009 11,730 5,215 113 අපේ ගෙදර May 18, 2019 #10 patta... Reactions: Elysium
Kolama Well-known member Sep 11, 2008 19,459 23,711 113 ලිම්පෝපෝ කන්දෙ May 19, 2019 #12 නියමයි. ඒ නංගිත් ලස්සනයි!
chathupatiya Well-known member Sep 9, 2007 10,577 3,118 113 ලොකෙන් උතුම් රටේ May 19, 2019 #14 neyohk said: Click to expand... Mama meyata kaviyak pasuwa liyami.
Fake Acc0unt Member Nov 7, 2017 714 63 0 May 19, 2019 #15 chathupatiya said: Mama meyata kaviyak pasuwa liyami. Click to expand... neyohk said: Click to expand... ඇගේ පින්බර දෑස දුටුවිට තෙලුත් ගහගන බයික් එකකට ස්ටිකරයක් අලව ගන්නට සිතුන ඇඹිලිපිටි ගිහින් එන්නට...
chathupatiya said: Mama meyata kaviyak pasuwa liyami. Click to expand... neyohk said: Click to expand... ඇගේ පින්බර දෑස දුටුවිට තෙලුත් ගහගන බයික් එකකට ස්ටිකරයක් අලව ගන්නට සිතුන ඇඹිලිපිටි ගිහින් එන්නට...
Voltage Well-known member Feb 6, 2012 21,726 1 15,129 113 May 19, 2019 #16 කෙල්ලෙක් සිනාසෙයි කොඩියක් අතේ ඇතී ඈ දැකුමෙන් මගෙ හදවත පිරී යතී මිරිකුණා තිරිංගය හුස්මක් ගන්න නොදී ඇඹිලිපිටියෙ බෞද්ධයනි ඔබට තුතී
කෙල්ලෙක් සිනාසෙයි කොඩියක් අතේ ඇතී ඈ දැකුමෙන් මගෙ හදවත පිරී යතී මිරිකුණා තිරිංගය හුස්මක් ගන්න නොදී ඇඹිලිපිටියෙ බෞද්ධයනි ඔබට තුතී
ruchira55 Well-known member Mar 23, 2012 39,791 40,449 113 May 19, 2019 #17 වැඩේ හොඳයි ඒත්, බෞද්ධයො කියලා බෙදෙනවට වඩා කතෝලික හින්දු මිනිස්සුන්වත් මේ රැල්ලට එකතු කරගන්න පුළුවන් නම් ගොඩක් සාර්ථකයි.
වැඩේ හොඳයි ඒත්, බෞද්ධයො කියලා බෙදෙනවට වඩා කතෝලික හින්දු මිනිස්සුන්වත් මේ රැල්ලට එකතු කරගන්න පුළුවන් නම් ගොඩක් සාර්ථකයි.
u_make_me_sick_ Well-known member Oct 1, 2011 11,522 7,320 113 May 19, 2019 #19 ruchira55 said: වැඩේ හොඳයි ඒත්, බෞද්ධයො කියලා බෙදෙනවට වඩා කතෝලික හින්දු මිනිස්සුන්වත් මේ රැල්ලට එකතු කරගන්න පුළුවන් නම් ගොඩක් සාර්ථකයි. Click to expand... Mokakda ee kathawe theruma? Umba kiyanne katholika ewunuy, hindu ewunuyth "Iam Buddhist" kiyala gaha ganna oni kiyalada?
ruchira55 said: වැඩේ හොඳයි ඒත්, බෞද්ධයො කියලා බෙදෙනවට වඩා කතෝලික හින්දු මිනිස්සුන්වත් මේ රැල්ලට එකතු කරගන්න පුළුවන් නම් ගොඩක් සාර්ථකයි. Click to expand... Mokakda ee kathawe theruma? Umba kiyanne katholika ewunuy, hindu ewunuyth "Iam Buddhist" kiyala gaha ganna oni kiyalada?