මචන් පාට පාට පොඩී sticky notes අඩුවට ගන්න තියෙන්නෙ කොහෙද මචන්.සාමන්‍ය කඩවල ටිකක් ගනන් වැඩී.කට්ටිය දන්න තැනක් කියන්නකෝ...:rolleyes: