මචන්ලා තාම Ebay බඩු එන්නේ නැති කේස් එක තියනවද ලංකාවට??
මම වයිෆ්ට Cream එකක් Order කලා ebay එකෙන්.. ඉන්දියාවෙන් තමයි ship කරන්නේ...
ලගදි ebay බඩු ගෙනාපු අය උදවු කරන්ඩෝ....
මම වයිෆ්ට Cream එකක් Order කලා ebay එකෙන්.. ඉන්දියාවෙන් තමයි ship කරන්නේ...
ලගදි ebay බඩු ගෙනාපු අය උදවු කරන්ඩෝ....